ආයූ...|07|

84 7 0
                                    

Hoba_gi®l:
"මො මො නෙවෙ යකො මන් ඇහුවේ මූ උබට එපා කිව්වද මට බනින්න...."

"පිස්සුද මල විකාර....."

ඔව් ඔව් සුකුමාලි තොට විකාර වෙලා කියලා නම් මටත් දැන් එන්න එන්නම තෙරෙනවා පගයා....

"එහෙම මගුලක් කිවෙ නැ බන් ඌ උබට විකාර ආහ් හතරයි අයියේ පන්සල පාර ලගට ..."

පගයා එක්කො එකත් හොදයි හොද වෙලාවට මූ ාඅවේ මටත් එක්කම ටිකට් එක ගත්තා පනහා ඉතුරුයි මගේ.......අනේ මන්දා වෙලාවකට මට හිතෙනවා ඇත්තටම මට විකාරද කියලා මගුල......

"යශ් මන් ලාල් මාමා එක්ක කතා කලා හෙට ඉදන් වැඩට එයි නැන්දා එක්කම කොහොමත් නැන්දට තියෙන්නෙ ගෙවල් අස් කරලා කැම උයන එකනේ වත්තෙ වැඩ ලාල් මාමා බලා ගනි බන් ඩ්‍රයිවර් කෙනෙක් මන් බැලුවා පොරව මට ශුවර් ඌ නම් අගහරුවාදා ඉදන් එයි....."

"ම්ම්..."

"ම්ම් ඔන්න මන් මේල් එකක් දැම්මා උබට ඩ්‍රයිවර්ගේ සීවී එක....."

"ම්ම් එක හොදයි ...."

"පොරව දෙසැම්බර් වෙනක්ම් විතරක් ගමු බන් ඊට පස්සේ උබෙ එහා වැටෙ පොඩි පගයව ඩ්‍රයිවර්ට ගමු........"

"පගයා තෝ හිතුවද ම්බ්ප්....."

"කැ ගහන්න එපා යකො බස් එකේ ඉන්නෙ ඉදකින් ඔක්කොම හැරිලා බැලුවා තෝ එක්ක කොහෙවත් නොයන්නෙ මන් ඕකනෙ........"

"තෝනේ කැ ගස්සන්නෙ මගුල....."

"කවුද මේ මන් උබව කැ ගැස්සුවා හෑ මන් ඒ සීන් එකේ නැ මල්ලි......."

ම්හුක් නොදමකින් වනචර ජම්ගියා..... තො එ සීන් එකේ නැ කියන එක නම් මට පිලිගන්න අමාරුයි ගැනියි මිනිහයි වගෙ ඉන්නෙ අරු එක්ක මට මොකද සැක්...... ඉදකින් වල් හිනාව අර සුකුමාලි මොකද දන්නෙ නැෑපේ යුවේන් අයියට හැටට හැටෙ ඔරවන්නෙ....... ඕ මයි ගුඩ් නස් හබියා වෙන කොල්ලෙක් එක්ක මේ වගේ දෙයක් කිව්වම ඉරිසියා හිතිලා වගෙයි......

"මල විකාර වැඩෙමයි අපට....."

ඉදකින් ඔය කෙලියේ හැමදාම වගෙ හිතින් ගැහුව මනෝ පාරෙ අන්තිම වචන කීපය සද්දෙන් පිටවුනා......

"ඔටො චූන්ද උබට...."

"නිකම් හිටපන් සිකෙ ජම්ගියා......"

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now