ආයූ...|06|

90 6 1
                                    

සුකුමාලිගේ ගේට් එකෙන් ඇතුලට යුවේන්  අයියා කාර් එක දැම්මම වෙනදා මන් ඇතුලෙම හිටියත් මාත් බැස්සා අද අරුන් දෙන්නම මන් දිහා කන්න වගෙ ලයින් එකක් දාන් බලන් හිටියා... සාධාරණයි ඉතිම් මූව දකින වාරයක් පාසා ඌයි මායි කරන්නෙ මරාගන්න එක වෙච්ච එකේ අද උගෙ ගෙදරින් මාත් බැස්සම එම වෙන්න එපැයි.... ඌයි මයි මරාගන්නවා කිවට මන් විතරයි මොකද ඉතිම් මන් කැ ගැහුවට සුකුමාලි ගනන් ගන්න එකක්‍යැ... ප්‍රෝඩාවනෙ මුන්ගේ පුහ්....



"පොඩි පගයා උබ මොකො බැස්සේ......"

"ඇත්තට සදියා උබලා දෙන්නා ලෝක මහා යුද්දයක්වත් තියන්නද......."



"නැ නැ පොඩි වැඩක් අපි යනවා...."

ම්හුක් අත ඇතැරපන් ඉතිම් උන්ට පොඩි වැඩක් කියලා තෝ මගෙ අතින් ඇදල් ගෙ ඇතුලට අරන් යන එක දිහා බලන් ඉන්න අරුන් දෙන්නා කැත දේවල් හිතයි..... මන් අත ඇදලා ගත්තේ හෙට උදේ ශව්වව හම්බුනාම පජාතිය ලෙස චාර්ටර් වෙන එක පිලිබද චිත්ත රූප මැවෙන්න ගත්ත නිසා.....



කොම හරි අරුනුත් ගේට් එකෙන් එලියට වාහනෙ දාන සද්දෙ ඇහුනේ ගෙදර දොර ගාවට යනකොටම වගේ...

අරූ මට පේන්නම පාස්වර්ඩ් එක ගැහුවා.... ම්හුක් පගයා....



"මේ ඒ ඇයි තවුසේ දැන් ෆ්‍රී වෙලාවක් ඉල්ලුවේ කාරුත් නැති වෙලාවක් බලලා මාව මරන්න වත්ද ගෙට අරන්......."

මේකගෙ කටෙන් වචනයක් ගන්න බැරි එක තමා හු#ත මට පෙන්නම බැරි......

"මෙ සුකුමාලි උබට බන් කතා කරන්නෙ....."

"....."

ඌ සද්දයක් නැතුව ඇතුලට යන්නෙ යකො නිකම් මන් මෙතන නැ වගෙනේ මගුල...... සතියකට විතර කලින් පොරගේ බර්ත් ඩෙ එක දවසෙ වුන සිද්දියෙන් පස්සෙ මාත් එක්ක නම් මූනට මූන එක වචනයක්වත් කතා කලෙ නෑ මැසෙජ් කලා එක වෙනම එකක් අනේ මන්දා මූ මහ අමුතුම ජාතියේ හුට්ටප්පරයස් සැක්..... හනේ මෙ ඔක්කොමත් හරි ඉස්සරහට තියෙන වැඩ කන්දරාව මතක් වෙද්දින් චු බර හැදෙනවා සමන්ත.... ඉස්කොලෙ අවුරුදු උත්සවෙ එතකොට ගමේ එක හපොයි කාලා වරෙන්කො ඉතිම්...... කල්පනවෙන් කල්පනාවෙන් ඌ පස්සෙන්ම ගිහින් සාලෙත් එක්කම කෙලවරේ අයිනෙන් තිබ්බ කිචන් එකේ ඉස්සරහින් තිබ්බා පේලියට ටිකක් උස පුටු තුනක් ඌ ඒ පැත්තට මට අත දික් කලාම මන් බැග් එක සෝෆා එක උඩට දාලා ගිහින් උස පුටු තුනෙන් මැද පුටුවෙ ඉදගත්තේ සුකුමාලි මොකද කරන්නෙ බලන්න......

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now