ආයූ...|08|

73 7 0
                                    

වනෙ වන හතුරෙක්ටවත් වෙන්න හොද නැති පජාතිය වැඩක් මට පැයකට විතර කලින් වුනෙ අනෙ මන්දා අරූ මන් දිහයි මන් ඌ දිහයි විනාඩියක් විතර බලන් ඉදලා තියෙන්නෙ නිකම් නෙවෙ මල හත්වලාමෙ ඌව නැගිට්ටවන්න උගෙ අතෙ වැලමිට ලගින් අල්ල ගත්ත පාර එකවත් අතාරින්නෙ නැතුවමනෙ සැක් හතර විලි ලැජ්ජාවෙ පන යනවා..... පුන්චි දන්නවා නම් එයාගෙ සදී බබා මෙහෙම පවුලෙ නම්බුව කනවා කියලා අම්මපා මාව හමගහයි....... මොකක් උනාද මන්දා චික් කන් වල දෝකාර දෙනවා වගේ තාම "යුහන්ස අතාරින්නකො මාව." ඊයා සුකුමාලි.... හැබැයි සිරාවට එවෙලෙ ඉදන් මේ තියෙන හෙනම අන්කොම්ෆටබල් ගතිය නම් මන් දන්නවා මට විතරක් නෙවෙ උටත් තියෙනව.... අද මන් හිතන්නෙ මට වඩා ඌ රතු වුනා හිකි හිකි..... ලැජ්ජයි රෙද්ද කෙල්ලෙක් නම් කමක් නෑ යකෝ මේකා සුකුමාලි සුකුමාලි කිව්වට බොඩි බිල්ඩර් වගෙ ඇගක් තියෙන යස්සයෙක්.....

"ආහ් යුහන්ස මේක ගන්න මේක ඉකෝන් වලට එම් සී කිව් වලට බලාගන්න මන් නෝට් එකක් දාලා ඇත්තෙ රෙඩ් පෙන් එක්කින් විශේෂම ටික.........."

"ඇති බන් මගුල මගෙ මෙසෙ උඩ ඉඩත් නැ උබ දෙන පොත් වලින්ම ඒක පිරිලා...."

දෙනවා දෙනවා ඉවරයක් නැනෙ යකෝ මුට කොහෙන්ද මේ පොත් ඒව්වා අලුත්ම එව්වා අනික එක්කො මු මෙවා කඩෙන් අරන්මද මට දෙන්නෙ වෙන්න බෑ එනම් කොහෙන්ද උට මෙවා හැබැයි ඌත් මොලේ වැඩි හින්දා ප්‍රයිවට් දාලා අවුරුදු 16න් එලවල්ස් ඉවර කරලාම රට ගිය කතාව මේ ලගදි මන් එක්ක කිව්වෙ ශව්වා යුවෙන් අයියා කිව්වා කියලා.........

"හවස මොකක් හරි වැඩක්ද....."

චික් ඇති කියද්දි කකුල් දෙක උඩ තියන් හිටිය පොත් ගොඩ උඩින් පගයා තව පොතක් ඇතැරියා...... මන් මේ ඌ දෙන පොත් දිගැර දිගැර බලන්නෙ ඇත්තටම මෙවා අපට තියෙද කියලා.... මට නම් මතකත් නැ මෙවා..... මූ මොකක් හරි ඇහුවා මට ඇහුනේ නැ හැබැයි එවෙලෙ ඇනුමක් අරින ගමන් හිටියෙ මගුල නිකම් එවෙලෙ කන බ්ලොක් උනා වගේ....

"ඇහ් මොකක්ද......"

"හවස මොකක් හරි වැඩක්ද...."

පුහ් මුගෙ පිලිවෙල මෙසෙ කෙලවරෙ තිබ්බ සර්වියට් එක්කින් මෙසෙ පොත් ගොඩ ගහලා තිබ්බ හරිය පිහදලා ඌ ආයෙම එක එතන තිබ්බ ඩස්බින් එකට දාලා මන් පැත්තට හැරුනා.... මන් මෙසෙ ලගම පුටුවක ඉදන් බලන් හිටියේ මුගෙ මේ පිලිවෙල දිහා යකො මන් ඕක කරා නම් සර්වියට් එක ඔතනම තියෙයි අතින් පිස්සත් පිහින්නෙ මෙසෙ අනෙ මුගෙ පිලිවෙල........

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now