ආයූ...|11|

103 8 11
                                    



වෙනසක් පෙන්නන්න බැරි හින්දම මන් ඇහැල ගහ පැත්තට ගියා..... නැත්තම් ඇත්තටම මට මේ වෙලේ ඕනේ මාවම කාමරෙ ඇතුලේ හිර කරගන්න.... රෙද්ද තෙරෙන්නෙ නෑ මට..... අර එන්නෙ වැරැන්ඩා එකේ ඉදන් හිටියා මගේ අනික් බාගේ පැනගෙන ඒව් කේලමක් නම් ඉතිම් මේකිට වෙන මොකුත් ඕන නෑ.....

"මොකතේ මොකතේ දෙන්නා ඇහැල ගහ යට පෙම් බස් දොඩනවතේ........."

"ඒව් පොඩි පගයා අපි දෙඩුව පෙම් බසක් නෑ අපි මේ උබලා දෙන්නට දෙස දෙස හිටියේ මෙතන......."

මාත් බෙන්ච් එකේ මුල්ලකින් පුන්චට වාරු වෙලා ඉදගත්තම ශව්වත් පැනගෙන ඇවිත් මට හෙත්තුවක් දාන් හිටගත්තා.... මන් හිරෙන් වගෙ රබර් ඇහැ දැම්මේ අයියා පැත්තට.... අයියා කියන්නෙ රෙද්ද ඉතිම් අරූ ඌට මාව උගේම මල්ලි වගේනේ මටත් ඌව මගේම අයියා වගේ මගුල..... මොකද දන්නේ නෑ ඔරවන්නේ අයියානම් මේකි මට හේත්තුව දැම්මා කියලා පගයට ඔරවන්න ඕන නෑනේ මගුල... එක්කො මූ ශව්වටවත් ඒව් නැ නැ වෙන්න බෑ......

"සදී මොකද බල්ලො රෑ වුනේ මෙච්චර ... උබලා හාඩ් වෙයාර් එක ලගට ආවේ පහට විතරනේ ....."

ඒව් මෙකිටත් කට පුක පියන් ඉන්න බෑනේ......

"සදී බලපන් වෙලාව නමයයි විස්සටත් කිට්ටුයි....."

"අනේ මගේ ආතර පුන්චෝ....."

"ඊව් පලයන් අහකට ඇලෙන්න ගැලෙන්න එන්නෙ නැතුව කෝ දැන් බිත්තර ටික..........."

ම්හුක් හැමිනේසන්.......

"මේ බිත්තර මේ.... අපි යනකොට දැක්කා පහලවත්ත පොල හන්දියේ සතොසේ බිත්තර 16ට තිබ්බා ටවුමෙ ගනන් බන් ගත්තේ නෑ එ හින්දා එන ගමන් ගන්න එනකොට සතොස වහලා බන් පුන්චො මන් හෙට ම්හ් මෙ මො මෙ...."

මොන මගුලක්ද යකෝ ඒ වුනේ මූ කොයි වෙලේද බිත්තර ගත්තේ අනික මන් උට කිව්වෙ නැනේ ලේක් එකේදි පුන්චා ම්හුක් ආහ් හරිනෙ හරිනෙ එක ඉයර් බඩ් එකක් උගේ කනේනේ තිබ්බේ.....

"ආහ් එල මල්ලි... මේ බිත්තර නෙවෙද පොඩි හැලපයෝ සදී බබො උබේ මොලේ නම් ලගක්දි ඉදන් හොදටම කුරුවල් වීගෙන එන්නෙ ඇ......"

"ඇත්ත ඇත්ත පියුශි අක්කේ මූ අර ඕපදූප ඇන්ටිගේ දුව ශානිකා ඕකිට පැනිය දාගත්ත ගමන් මයි........."

"කට වහන් ඉදපන් තෝ මන් තෝ ගැන ඇහැ ගහ ගෙන ඉන්නෙ ශව්වො ඇහ් තෝ ලගදිම මගෙන් මාරාන්තික කැමක් කනවා ඈ තො දැන් එන්න එන්න මට දෙන අවදානෙ හොදටම මදි තිරිසනා හැමවේලේම ෆෝන් එකේ අසික්කිත පාපකාරි දෝහ මිත්‍රයා....."

"ආහ් ඒකත් එහෙමද ඒක නම් මටත් නෝට් වුනා පහු ගිය ටිකේ නටන්න නම් ලැස්ති වෙන්න එපා නන්ගි උබ ඇහ් තව මාස හයයි........"

"අනෙ තො හිටපන් සොම්බියා තොට හොදා පැනි පෙරන්න අනික මන් ගේම් ගහනවා මිසක් එක එකා එක්ක චැට් කලේ නෑ ඒක කියපන් සදීට ඌ තමා දැන් ටික කාලෙක ඉදන් මට ඌගේ ජංගමයා ගන්න දෙන්නේ නැත්තේ........."

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now