Change

926 158 11
                                    

Hi Zombies !!!!! 👋

විශේෂ දෙයක් කියන්න ආවේ.... ☺️

ම්ම්ම්... 🤔

Wheelchair කතාවේ පොඩි වෙනසක්.. අන්තිම චැප්ටර් තුන මම ඩිලීට් කරනවා හොදේ... 😜

මොකද මම මේ විදිහට නෙවෙයි කතාව දෙන්න ඕනේ වුනේ එ්ත් කතාව ඒ නිසා අවුල් වුනා වගේ කියලා මට හිතුනා... 🤪🤪

ඒනිසා මම කතාව පොඩ්ඩක් වෙනස් කරනවා... බය වෙන්න එපා... මම ඔයාලව අඩවන්න බලාපොරොත්තුවක් නෑ.... 😌🖐️

( හිකිස් පොඩ්ඩක් තියේ... )

එහෙනම් මම ඉක්මනට එනවා හොදේ...ඔයාලව අපහසු තාවයට පත් කලානම් සමාවෙන්න ඔනේ... 😔

๑♡ LIO ♡๑

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now