උදෑසනම වැටුන හිරු කිරණ ජිමින්ගේ නින්දට බාදා කලා... තමන්ගේ පපුවට තුරුළු වෙලා නිදන් ඉන්න පුංචි ටේ ගුකීගේ නළලින් පුංචි හාදුවක් තියලා..ඊට එහා පැත්තේ ගොරව ගොරව නිදාගෙන ඉන්න පුස් තඩියාගේ පස්සට පාරකුත් ගහල ජිමින් ඇදෙන් නැගිටලා ගියේ ටේව බලන්න... මොකද ඇමෙරිකාවේ ඉදලා ආවත් හරි ඒ දෙන්නට දෙන්නා තාම ඒක වචනයක් කතා කලේ නෑ... මොකද ජිමින් හිතුවේ ටේකුක්ලට මෙහෙම වුනේ එයා නිසා කියලා....
ඉතින් ජිමින් කෑමත් ලෑස්ති කරගෙනම ටේහියොන්ගේ කාමරය තුලට ඇතුල් වුනේ මුහුණ පුරා ඇදුන ලස්සන සෞම්‍ය හිනාවක් සමග නමුත් එහි ඇතුලත දකින්නට තිබුන දේ නිසා ජිමින්ට උන්හිටි තැන් අමතක වූවා...
" ටේ !!!!!!!!!!!!! "
සලාං... 💥💥
ජිමින් අතෙහි වූ කෑම බන්දෙසියද පොලව මතට පතිත වී සිසී කඩ විසිර ගියා... ඔව් ඇත්තෙන්ම ජිමින් දුටුවේ මේ ලොකේ කිසිම කෙනෙක් දකින්න අකමැති වුන දර්ශනයක්.. ඒතමයි තමන්ගේ යාලුවගේ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.සියදිවි නසාගැනීම !!!
ටේහියොන් සිටියේ ජන්කුක්ගේ රෝදපුටුව මතින් ඔලුව තියාගෙන බිම වාඩි.. නමුත් ඔහුගේ දකුණතින් වැගිරෙන ලේ ගංගාව කාමරය පුරා විසිරී තිබුනා... එහි එක් බිත්ති කොනක
' කුකී ' යන නාමය රුධිරයෙන් සටහන් කර තිබුනා....
.
.ජිමින්ගේ කටහඩ ඇසුන සැනින් අවධි වූ යුන්ගි දුව ආවේ ටේහියොන්ගේ කාමරය වෙතටයි.. නමුත් ඔහුට දැකගන්නට තිබුනේ ටේහියොන්ගේ නිසළ මළසිරුර තම තුරුළට ගෙන ඉකි ගසන ජිමින්ව පමණයි.....
.
.
.
.
.
.
.
.සියලුදේම අවසන් වූවා.. ඒ ලස්සන ආදර කතාවට කාගෙදේ ඇස්වහක් වැදුනා... පුංචි පුංචි බලාපොරොත්තු රැසක් හිතේ දරාගෙන සිටි ඒ සුන්දර හදවත් හැමදාටම නිහඩ වූනා...
ඇත්ත ආදරය ආත්මාර්ථකාමී....
තමන්ගේ ආදරය නැතුව කවදාවත් කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බැහැ... සැබෑ ආදරය ඇත්තෙන්ම ආත්මාර්ථකාමී... ජීවිතය නැති කරන්නටත් ජීවිතය ඇති කරන්නටත් සැබැ ආදරයට පුලුවන්...ඒකට හොදම සාක්ෂිය වුනේ...
ඒ පිස්සු මැර දොස්තරගෙත්... පුංචි අහිංසක හා පැටියගෙත් නිහඩ ආදර කතාවයි...ඉතින් ඒ නිහඩ වූ ආදරය මුල සිටම බලා සිටි මා....
කුකීගේ රෝදපුටුව......
මේක මං දැකපු මං අහපු මගේ කතාව.....The Story of the Wheelchair
පොතේ අවසානය මෙලෙස සනිටුහන් වූවා....
The End 💚💜
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මුලින්ම සමාවෙන්න මට මේ වගේ ගොබ්බ අවසානයක් දුන්නට...
ඇත්තටම මට ඕන වුනේ මේක සෑඩ් කරන්න තමයි... ඒත් කවදාවත් මෙච්චර කැතට ඉවර කරන්න බලාපොරොත්තු වුනේ නෑ.. අනික මේක මම චැප්ටර්ස් හතලිහක් වත් අදින්න හිටියේ...
ඒත් මට කතාවේ plot එක අමතක වුනා... ඉතින් ඉස්සරහට යන්න ඕනේ විදිහ ගැන කිසිම අදහසක් තිබුනේ නෑ ඒකයි මෙහෙම ඉවර කලේ... ඒකට ඔයාලා මට සමාවෙන්න 💔
ඉතින් මේක කියවපු වෝට් කරපු එක කමෙන්ට් එකක් හරි දාලා මාත් එක්ක හිටිය හැම සොම්බි කෙනෙකුටම මං පට්ට ආදරෙයි...
Say Goodbye to Wheelchair
Happy Tae Day Zombies ❤️🧟
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
Bye Bye Zombies ❤️🧟💚💜