මේක ඉවර වෙන්න තව චැප්ටර්ස් තුනයි !!!!! 😁😁 ඇති යන්තම් මේකත් ඉවර වෙන්න යන්නේ 😌😉
ඒත් දන්නවනේ war for the sword එක එකපාරටම අන්පබ් වෙලා ගියා කියලා... හේතව මම නොදනි.....
ඒත් ඉතින් මම ලියන එක නවත්තනවා කියලැයි... 😂😂😂
මේකෙන් පස්සේ ඔයාලට ඕනේ කතාව අහන්නයි මම ආවේ...
1 - Fantasy story
2 - Historical story
3 - Horror story
මේ තුනෙන් කතා ටිකක් තියේ 😁
#1# Snow white / Hybrid School
#2# The magician / The King
#3# The Doll / lovely ghost
ඕවා තමා හිතට ආව අදහස් ටික මේ දවස් වල වැස්ස නිසා මොලේ ක්‍රියාකාරී වැඩි 😂😂😂😉
වැඩිම මනාපයන් කරලියට දැන් ඔබේ ප්‍රියතම කතාව 😂😂😂😂
කියාගෙන යන්න ❤️❤️❤️🍓