Chapter 7

918 151 6
                                    

🌼Hera pov🌼
මං උදේ Ji-eun ට call කරාට පස්සේ කෙල්ල ලොකු දුකක් වගේම පසුතැවීමකින් ඉන්නේ කියලා මට තේරුණ නිසා මං ආයේ ටික වෙලාවක් ගිහින් call කරාට එයා ආන්සර් කරේ නෑ. ඒ නිසා මට ටිකක් බය හිතුන.

මං එහෙම්මම Ji-eun ලගේ ගෙදර ගියාම එයාගේ ඔම්මා මට කිව්වේ ඉකමනට එලියට ගිහින් එන්නම් කියලා එයා ගියා කියලා. මං එයාව හොයන්න එන්න යද්දි ආන්ටි මට එයා ඉක්මනට එයි එතකන් මෙහෙට වෙලා ඉන්න කියල කිව්ව... මං ඉඳලා ඉඳලා බැරිම තැන එයාව හොයන්න එලියට එන්න යද්දි කව්රුහරි ගෙදර bell එක ගැහුවා.

මං දොර ඇරලා බලද්දී එතන හිටියේ Ji-eun පේන විදියට කෙල්ලට කෙලින් ඉන්නවත් බැ. ඒත් එයා කොහොමද ගෙදර ආවේ... මං එහෙම හිත හිතම එයාගේ ඔම්මලට සැක නොහිතෙන්න එයාගේ කරට අත දාගෙන යනවා වගේ එයාව අල්ලගෙන එයාගේ කාමරේට එක්කන් ගියා. ඊටපස්සේ කෙල්ලව නිදි යන්න ඇඳෙන් හාන්සි කරවල ආන්ටිට බොරුවට මගේ බඩ රිදෙනවා කියලා හදාගත්තු ලෙමන් ජූස් එකයි තව note එකකුයි ඇඳේ අයිනෙන් තියලා මං ගෙදර ආව.
.
.
.
.
.
⏳️Time skip - At night⏳️
ටොක්.. ටොක්... ටොක්... චූටි දූ පල්ලෙහට එන්න කන්න...!!!

🌹Ji-eun pov🌹
මට කව්රුහරි කතා කරනවා ඇහුන නිසා මං නැගිට්ට....අම්මෝ මගේ ඔලුව.... ඔලුව පැලෙන්න වගේ රිදෙනවා.

එතකොට මං දැක්ක මගේ ඇඳ ළඟ මේසෙ උඩ බීම glass එකකුයි තව මොකද්දෝ කොලයක් තියෙනවා... ඒ කොලේ අරන් බැලුවම එකේ තිබ්බ අකුරු කාගෙ ද කියලා හොයාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. ඒක ලියලා තිබ්බේ හේරා.

ඒ කොලේ තිබ්බේ "ඔයාට ඕනෙ වෙයි කියල හිතුන නිසා මං ලෙමන් ජූස් එකක් තිබ්බ. ඔයා නැගිට්ටම ඕක බොන්න එතකොට ඔලුවේ කැක්කුම අඩුවෙයි. අපි හෙට මේ ගැන කතා කරමු" කියලා.
මට ඒක දැකල දුකත් හිතුන. එයා මං ගැන කොච්චර හිතනවද 🥺 මං නිසා එයාටත් කරදරේ. ඉන්නකෝ මං හෙට JM කාරයට හොඳ වැඩක් කරන්නම්. එයා හෙට තමා හරියටම මං කව්ද කියලා දැනගන්නේ😏 Be ready Mr. JM.. 😈

 😈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now