Chapter 20 (Part I)

754 115 7
                                    

😎Author pov😎

🐥ඒත් අප්පා.. අනේ ඔම්මා.. ඔයා කිව්වා නෙ ඕන දෙයක් කරන්නං කියලා. දැන් බලන් ඉන්නේ නැතුව මොනාහරි කරන්නකෝ...

🔷💙අපි කැමති නෑ ගොඩක් කැමතියි

🌹ඒත් අප්පා ඔයා කිව්වා නේ මං කැමති වෙන ඕන කෙනෙක් හොඳයි ද කියලා බලලා එයාට කැමැත්ත දෙනවා කියලා.. ඉතිං චිම්ගෙ තියෙන වැරැ- ඇ....???😳 පොඩ්ඩක් ඉන්න. මට ඇහුන විදිය හරිද?? එතකොට ඔයාලා කැමති ද??? ඒත් ඇයි එහෙනං මුලින් කැමති නෑ කිව්වෙ??

🔷අම්මෝ මගේ ලේලි පොඩ්ඩ ප්‍රශ්න පත්තරයක් වගේ නේ...

💙දැන් ඉතිං ඒවාට ලෑස්ති වෙලා ඉන්න වෙයි.😉

(මං Taeගෙ තාත්තට 💦මේ emoji එක පාවිච්චි කරනවා ළමයි)

💦 Sung-Ho...!!! ඔයා?? කවද්ද ඔයාලා ආයේ කොරියාවට ආවේ...??

💙Young-Jae..??

🐯ඔයාලා කලින් ඉඳන්ම අඳුරනවද අප්පා??

🔷නැතුව නැතුව... අපි තුන් දෙනා පොඩි කාලේ ඉඳන්ම යාලුවෝ. ඒත් Sung-Ho ලංකාවට ගියාට පස්සේ අපිට එයාව මග ඇරුනා.

💙ඒත් අපේ ළමයි නිසාම ආයෙත් අපි හම්බුනා නේ. ජිමින් පුතා ඔයාගේ පුතා කියල දන්නවනං මං මීට කලින්ම කැමති වෙලා නේ.

🐥එහෙනං ඔයාලා කතා කර කර ඉන්නකෝ.. අවුරුදු ගානකින් හම්බුන නිසා ගොඩක් දේවල් කතා කරන්නත් ඇති නේ.. අපි අර පැත්තට යනවා. අන්‍යෝන්ග්..!!!
.
.
.
🐥ඉතිං ඒන්ජල් ඔට්ටුව මතක ඇති නේ??😏

🌹මොන ඔට්ටුව ද??? මටනම් එහෙම කිසිම දෙයක් මතක නෑ..🤷🏼‍♀️

🐥එහෙනම් මං මතක් කරලා දෙන්න ද??

🐥එහෙනම් මං මතක් කරලා දෙන්න ද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹ආ... මේ... ඕනෙ නෑ..ම-මට මතකයි.

🐥එහෙනම් ඔයාට හොඳයි. මටනම් නරකයි.😕

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now