Chapter 12

795 131 8
                                    

🌹Ji-eun pov🌹

මං කොහෙද මේ ඉන්නේ... මාර කරුවලයි නේ මෙතන. මං මැරිලා අපායට ඇවිත් ද කොහෙදෝ... අයියෝ... මෙහෙම අඩු වයසෙන් මැරෙනවා කියල දන්නවනම් මං මැරෙන්න කලින් බලු කපුටු දානයක්වත් දෙනවා නේ...😫😫😫

අනේ මගේ අසරණ ජිවිතේ.... අම්මලා හොඳටම අඬනවා ඇති මං මැරුණ නිසා. නෑ හැබැයි, දැන් මගෙන් නිදහස් කියලා හිතල සතුටු වෙනවද දන්නෑ...

අහ්හ්... එතකොට චිම්... එයාටත් වෙඩි වැදුන නේ... එයත් මෙහෙටම ඇවිත් ද දන්නෑ.. එයා ඉන්නවද කියලා බලන්න ඕනෙ...

❓️doctor එයාට සිහිය එනව වගේ..

❔️කො කට්ටියම එහාට වෙන්න බලන්න.

මට කාගෙදෝ කටහඬක්‌ ඇහෙනවා නේ. අපායේ doctors ලත් ඉන්නවද..?? ඒ කටහඬ ඇහෙන පැත්තට ගිහින් බලමු. සමහරවිට චිම් එතන ඉන්න පුළුවන්...

❔️හෙමීට ඇස් අරින්න...

ඇස් අරින්න..?? ඒත් මං ඇස් ඇරන් නේ ඉන්නේ...

මේ මොකද්ද මේ වෙන්නේ?? ඒ පාර කළු පාට නැති වෙලා සුදු පාට වෙන්න පටන් ගන්නෙ මොකද...??!!

🐰එයාට සිහිය ආවා...😃

🌹කු..කී..?? ඔයා..ත් මැ..මැරුණද???

🐰මෝ..?? කව්ද මැරුණේ??

🌹එතකොට මං මැරිලා නැද්ද??

🐰නෑ අනේ.. ඔයාට සිහිය නැති වෙලා තිබ්බේ.🤣

🐿️🐹🌼🐯🐱❔️ 😂😂😂😂😂

🌹ඒත් මෙතන කට්ටිය අඩුයි නේ... කෝ මගේ චි- ම...මං කිව්වේ ජිමින් ඔප්පයි නම්ජූන් ඔප්පයි

🐰🐯🐹🐿️🐱🌼 😔😔😔

🌹ඇයි හැමෝම ඔහොම ඉන්නේ?? එයාට මොකද උනේ... 😢

🐿️බය වෙන්න එපා.. එයත් හොඳින්.. ටිකක් තුවාල වෙලා නිසා වෙන room එකක නම්ජූන් එයාට බෙහෙත් කරනවා.🤣

🌹හම්මෝ මං බය උනා.. මාව එතනට එක්කන් යන්න පුළුවන් ද??

🌼එන්න මං ඔයාව එක්කන් යන්නම්.
.
.
.
.
.
.
මායි හේරයි පස්සෙන් අනිත් කට්ටියත් චිම් ඉන්න තැනට ආව..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now