Chapter 13

782 135 1
                                    

😎Author pov😎

🏥At hospital🏥

ජිමින් check up එකකට ගියාට පස්සේ එතනට දුවන් ආවේ හොබී. එක පාරට දොරත් කඩන් ඇතුලට ආපු හොබී දිහා හැමෝම ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද වගේ ලුක් එකකින් බලන් හිටිය...

🐯මොකද්ද කලබලේ හ්යොන්ග්?? මොකක්හරි ප්‍රශ්නයක් ද?

🐿️ඔව්!! ලොකු ප්‍රශ්නයක්. ඒත් මේ වෙලාවේ මොනා කරන්න ද කියල හිතාගන්න බෑ.

🐹ඉස්සෙල්ල relax වෙලා මෙතනින් ඉඳගෙන මොකද්ද ප්‍රශ්නෙ කියන්නකෝ.. එතකොට අපි බලමු මොනා ද කරන්න පුළුවන් කියලා.

🐿️හරි.. මේකයි ප්‍රශ්නෙ.. අපි ඊයේ මරල තියෙන්නේ Park company එකේ අයිතිකරයාගේ පුතාව. ඒ වගේම ඌ දැනගෙන අපි තමා ඒ වැඩේ කරේ කියලා. අපිට ඌ එච්චර දෙයක් නොවුනත් ජිමිනගෙ තත්ත්වෙත් එක්ක අපි කොහොමද මේ වැඩේට බහින්නේ?? මට දැනගන්න ලැබුන විදියට ඌ දැන් අවුරුදු ගානක් තිස්සේ රටෙන් පිට ඉඳල තියෙන්නේ. ඒ නිසා කව්රුත් ඌ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. නම නම් Park Hyun Woo කියල තමා දැන-

🐥Park Hyun Woo??!!!

ජිමින් එහෙම කියනවත් එක්කම කට්ටියම දොර පැත්තට හැරිලා බැලුවේ දැන් ඔක්කොම ඉවරයි කියලා හිතන ගමන්.

🐹ජිමිනා... ඔයා කොයි වෙලේ ද ආවේ??

🐥හොබී හ්යොන්ග් ඊයේ අපි මැරුවේ කාගෙ පුතා ද කියලා කියනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥හොබී හ්යොන්ග් ඊයේ අපි මැරුවේ කාගෙ පුතා ද කියලා කියනකොට.. අපි දැන්ම වැඩේට බහින්න ඕනෙ. මං අවුරුදු දොළහක් තිස්සේ හෙව්වේ ඔය මිනිහව තමා...

🐯ඒත් ජිමිනා ඔයා ඔය ඉන්න තත්ත්වෙත් එක්ක අපි කොහො-

🐥මට ටිකක් තුවාල වෙලා විතරනේ තියෙන්නේ.. නැතුව කකුල් කැඩිලා නෑනේ...

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now