Chapter 10

837 137 5
                                    

🌼Hera pov🌼
මං ටිකක් ඉස්සරහට ගිහින් ආයේ හැරිලා එයාගේ ඉස්සරහට ඇවිත් මුද්ද දාන්න කියන්න වගේ මගේ අත දිග්කරලා..

🐯ඒ කියන්නෙ ඔයා කැමතිද මගේ girlfriend වෙන්න??

🌼ඔව්...

🐯ඒත් ඇයි එහෙම ගියේ..???

🌼ඔයාට විතරක් නෙවෙයි මටත් surprise කරන්න පුළුවන්... මං කැමතියි ඔයාගේ girlfriend වෙන්න. ඔයා නොදන්නවා උනාට මාත් ඔයාට ගොඩාක් ආදරෙයි. මටත් ඒක කියන්න විදියක් නැතුව හිටියෙ Taeh- sir..

මං එහෙම කියනවත් එක්කම එයා මගේ අතට මුද්ද දැම්ම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එහෙම කියනවත් එක්කම එයා මගේ අතට මුද්ද දැම්ම.

🐯මට ආයේ sir කියන්න එපා මැට්ටි. Tae කියන්න...

එහෙම කියල Tae මගේ තොල් වලට බර උනා. ඒත් ඒක වැඩි වෙලාවක් කරන් යන්න උනේ නෑ.

ඒක පාරටම කව්දෝ කට්ටියක් අත්පුඩි ගහගෙන අපි ඉන්න තැනට ආව. අහ් මේ එන්නේ මෙයත්, මාව client ළඟට එවල washroom ගිහින් දැන් එන්නේ.😑

🌹හි හී.... මේ client අපේ බොස් වගේ නේ??

 මේ client අපේ බොස් වගේ නේ??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼බොස් වගේ තමා. 😑 ඔක්කොම දැනන් ඉඳලත් මට කිව්වේ නෑ නේ?? ආයේ මේ වගේ වැඩ කරල අහුවෙනවකෝ....!!!

🌹හරි හරි අනේ ඉතිං... මං කිව්වනම් මේක surprise එකක් වෙන්නෙ කොහොමද..??

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now