Chapter 14

743 132 14
                                    

🌼එතකොට ජිමින් ඔප්පා ආන්ටිගෙ පුතා ද?? 😲

🔶ඔව් දුව.. ඔයාලා මගේ පුතාගෙ යාලුවෝ ද??

🌹ඔ..ඔව්.. ආන්ටි

🔶එහෙනං ඔයාලාව මුණගැහුන එක හොඳයි. මගේ පුතාව හොඳින් බලාගන්න. ඒ වගේම ඔයාලට මාව හම්බුනා කියලා කාටවත් කියන්නත් එපා.. අපිට ඉක්මනට ආයේ හම්බෙන්න පුළුවන් වෙයි. මං එහෙනං ගිහින් එන්නං.. අන්‍යෝන්ග් 👋🏻👋🏻

🌹🌼අන්‍යෝන්ග්..!!

🌹මොකද්ද බං ඒ උනේ..

🌼ඒක තමා බං.. ඒ කියන්නෙ උඹට නැන්දම්මා කෙනෙක් ඉන්නවා...😂

🌹මෝ..!!!???

🌼ඇයි මං දන්නෑ කියලා ද හිතන් හිටියේ.. මට ඔයා හැරෙද්දි කියන්න පුළුවන් මොකටද එන්න හදන්නෙ කියලා.. අනිත් එක ජිමින් ඔප්පා ඔයාව බේරගන්න ආව විදියට කියන්න පුළුවන්, එයත් ඔයාට කැමතියි කියලා..

🌹ඒත් දැන් තත්වේ වෙනස් නෙ බං... එයාට මාව මතකවත් නෑ. එහෙම එකේ එයා කොහොමද මට කැමති වෙන්නෙ...

🌼හරි හරි අපි ඒක බලමුකෝ.. ඔයා එයත් එක්ක හැම වෙලේම friendly ඉන්න බලන්න.. අනික නැන්දම්මත් ශේප් වගේ නේ.. 😂

🌹අනේ මේ යනවා යන්න 😑

🌼ආයිෂ් ආයිෂ්... කාටදෝ ලැජ්ජ හිතිලා ලු..

🌹අනේ මේ මටනම් ලැජ්ජ හිතුනේ නෑ හරිද??!!

🌼දැන් මං ඔයාට ද කිව්වේ සුදූ.. නෑ නේ 😂

🌹ඔයත් එක්කනම් කතා කරලා බේරෙන්න බෑ 😑 මං ඇතුලට යනවා.. ඔයත් එනවනං එන්න නැත්තම් ඔතන එලියට වෙලාම ඉන්නවා..😒

🌼මාත් එනවා යං යං 😂😂😂😂😂😂😂😂😂😂

🌹ඔච්චර හිනා වෙන්න එපා දත් ටික හැලෙයි.. බලු දත් සෙට් එකක් තමා දාන්න වෙන්නෙ එහෙම උනොත්. අනේ එතකොට Tae ඔප්පා පව් අනේ, ඔයත් එක්ක පාරේ බැහැල යන්න බැරි වෙයි 😂

🌼යැයි යැයි.. හරි හිනා.. 😑

😎Author pov😎

Ji-eun හේරට විහිළු කර කර එහෙම ඇතුලට යද්දි, ඇතුලේ කට්ටියත් ලොකු කතාවක.. ඒත් මේ දෙන්න එනවා දැකල එයාල කතාව නවත්තනවා..

🐯ඔය දෙන්න තනියම හිනා වෙන්නෙ නැතුව අපිටත් කියලා හිනා උනානම් නරක ද??

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now