Chapter 8

853 148 6
                                    

🌄Next day morning🌄

🌹📱 Hello හේරයා...

🌼📱ඕ.. කියන්න Ji-eunahh.......

🌹📱අද අපේ mansion එකට එන්න. අපිට ලොකු වැඩක් කරන්න තියෙනවා.

🌼📱මොකද්ද ඒ පාර කරන්න යන්නේ..??

🌹📱ඔයා එන්නකෝ. මං එතකොට කියන්නං....

🌼📱හරි.. මං දැන්ම එන්නං
එහෙනම්

🌹📱හරි එහෙනං bye... තව ටිකකින් හම්බෙමුකෝ... 🤭😘

🌼📱bye bye...
මගේ ඔලුවට කළුගලක් වගේ ප්‍රශ්නයක් අතෑරල, එනව මෙතන හිනා වෙන්න...😒

🏡At Blackmates mansion🏡

🌼හහ්හුහ් හහ්හුහ්.... මං පුළුවන් තරම් ඉක්මනට ආවේ. දැන්වත් කියනවකො ඇයි එන්න කිව්වේ කියලා😑

🌹ඔයා ගම හරහා දිවීමේ තරඟෙකටවත් ගිහින් එන ගමන් ද 😂😂😂😂

🌼හි හි හරි හිනා.... දැන්වත් කියනවකොඕඕ...

🌹හරි හරි එනවකො කියන්න meeting room එකට. තමුසේ එනකන් හිටියෙ අපි ඔක්කොම...

🔹At the meeting room🔹

🌹මං කට්ටියටම අද එන්න කිව්වේ අපේ අලුත් mission එක ගැන කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹මං කට්ටියටම අද එන්න කිව්වේ අපේ අලුත් mission එක ගැන කියන්න. හැමෝම දන්නවා ඇති නේ අපිට ලැබුණු හොඳම ඩීල් එක BTS ල විනාස කරා කියලා....??? ඉතිං ඒකට තෑග්ගක් දෙන්න එපේ අපිත්...😏

🌼ඉතිං ඔයා හදන්නේ එයාල අපිට කරා වගේ වැඩක් එයාලටත් කරන්න ද...??

🌹නෙ... ඒ වගේ දෙයක් තමා... මේකයි මගේ plan එක...
.
.
.
.
.
.
🏡Meanwhile at BTS mansion🏡

🐿️ ඔයාලට දැනගන්න ලැබුන ද... Blackmates ල අයෙත් ලොකු ඩීල් එකක් ගහන්න යන්නේ...

🐥ඔව්.. මටත් දැනගන්න ලැබුන. අච්චර ලොකු පාඩුවක් වෙලත් තාම වැඩේ අතෑරලා නෑ නේ... මේ පාර පෙන්නමුකො BTS ල එක්ක හැප්පෙන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා...😈

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now