🧚♀️❄️🧚♀️❄️🧚♀️❄️🧚♀️❄️🧚♀️❄️🧚♀️❄️🧚♀️❄️🧚♀️ආයෙ මම ඇහැරෙද්දි හිටියෙ ඇස් ඇර ගන්න බැරි ගානට තාමත් නිදිමතේ.. ඒක නිදිමතකටත් වඩා කලන්තයක් වගේ.. මුළු ඇගම මිලිමීටරයක් ගානෙ වෙන වෙනම රිදෙනව වගේ දැනුන.. කකුල් දෙක හොල්ලද්දිත් දුම් විසි වෙනව වගේ වේදනාවක් ආව.. නිදිමරගාතෙම ඇද දිගේ අතගාල හ්‍යුන්ග්ව හෙව්වත් එයා හිටියෙ නෑ.. අහ්.. නැගිටල ගිහින්.. අනික මම පිජාම එකක් ඇදගෙන හිටිය..
මම වෙලාව කීයද බලන්න බිත්තිය බැලුවත් ඔරලෝසුව එතන නෑ.. මට හොඳටම මතකයි ඊයෙ ඔතන ඔරලෝසුව තිබ්බ.. අනේ මන්ද.. මම හෙමින් නැගිටල ඇදිල වගේ ගිහින් ඇද වියළට හේත්තු උනා.. ඊයෙ රෑ වෙච්ච හැමදේම මට මතක හරියට එනකන් ආයෙ මම මතක් කළා.. ඒක වේදනාවක් උනත් එයාගෙ හැම ස්පර්ශයක්ම මට මතක් වෙද්දිත් තාමත් ඇගේ හිරිගඩු පිපුන.. අය්..ශ් ඒක පිස්සුවක් වගේ.. හ්‍යුන්ග් මට ලියුමකට සීල් ගහල වගේ සීල් ගොඩක් තියලනෙ.. මගෙ අත් වලත් එයාගෙ සලකුණු.. නැගිටල ගිහින් කණ්නාඩියෙන් මගෙ බෙල්ල වටේ කොයිතරම් ලස්සනට පාට කරලද කියල මට බලන්න ඕනෙ උනත් තනියම නැගිටල යන්න බෑ කියල මට තේරුනා.. 🥲🥲 අනිවාරෙන් මේ රිදෙන හැටියට නම් ඊයෙ මට සිහි නැති උනාට පස්සෙත් ගොඩක් දේවල් වෙන්න ඇති.. දැන් මම ආයෙ එයාට මූණ දෙන්නෙ කොහොමද ?
ඒත් එක්කම කාමරේ දොරේ ලොක් එක ඇරෙනව ඇහුන.. ඈ.. ඒ කියන්නෙ හ්‍යුන්ග් නැගිටල ගිහින් තියෙන්නෙ මාව කාමරේට දාල ලොක් කරලද? 😶😶 කෑම බන්දේසියක් අරන් ඇතුළට ආපු හ්‍යුන්ග් මංදිහා නොබලම ඒක කාමරේ මේසෙන් තියල මගෙ දිහාට හැරුන.
මෙච්චර වෙලා එයා දිහා ඇස් ලොකු කරන් බලන් හිටපු මම ඉක්මනට බිම බලාගත්ත.. මගෙ හදවත ආයෙත් එකසිය ගානට ගැහෙනව..මට මගෙ මූණ රත් වෙනව වගේ දැනුන.. අනිවාරෙන් මූණ රතු නෙවේ දම්පාට වෙලා ඇති.. හ්‍යුන්ග් හෙමින් ඇවිත් ඇදෙන් ඉදගෙන මගෙ නිකටෙන් අල්ලල ඔලුව ඉස්සුව.. මූණ උඩට ඉස්සුව කියල එයාගෙ මූණ දිහා බලන්නම ඕනෙ කියල එක නෑනෙ.. දෙයියනේ මට ලැජ්ජයි.. මම පුළුවන් තරම් තව ටිකක් ඇස් වලින් බිම බලා ගත්ත..
" ඊයෙ වෙච්චි දේට මම ඔයාගෙන් සමාවක් ඉල්ලන්න ඕනෙද tae? " හ්‍යුන්ග් අර ගැඹුරු කටහඩින් මගෙ මූණට තවත් ළං වෙලා ඇහුව.. 🥺🥺
YOU ARE READING
꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff ✅Completed ✅
Fantasyමේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක් නැති නිසා... මුලින් boring සාමාන්‍ය තාලෙ කතාවක් වගේ දැනෙයි.. සමහර දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල හිතෙය...