꧁☆❄️•◉✿ 12 ✿◉•❄️☆꧂

302 34 10
                                    

••••••••••••••••••••••••••••••••••• ❄️ ❄️

" අ..හ්.. හ්‍යුන්ග්.. අනේ.. මට ඒ සල්ලි ආපහු ඕන්නෑ.. ඔය සල්ලි තව එක නිවාඩු කාලයක් කඩවල් වල වැඩ කරපු ගමන් ආයෙත් එකතු කරන්න පුළුවන්.. ඔයා ඉක්මනින් සනීප වෙන්නකෝ.."

Tae හිනා වෙවී දීපු අහිංසක උත්තරෙන් මාව නිරුත්තර වෙලා ගියා.. මම අමාරුවෙන් හිනා වෙලා එයාව ළගට ඇදල අරන් තුරුළ් කර ගත්තම එයා ටිකක් කලබල උනා.. මොකද මේ වෙනකන් නිකන් යාලුවො වගේ හිටිය ඇරෙන්න මම මෙහෙම හැසිරිලා නෑ..

"හ්..හ්‍යුන්ග් ඔයාට ගෙදර යන්න මම ටැක්සියකට කෝල් කරන්න ද? Hospital එකේ ලෑන්ඩ් phone එකක් තියේ.. " tae ගෙ මූණ චෙරි ගෙඩියක් වගේ රතු වෙලා මගෙන් ඇහුවෙ එයාගෙ ලස්සන හීනි තොල් නොපිට පෙරළන ගමන්..

 " tae ගෙ මූණ චෙරි ගෙඩියක් වගේ රතු වෙලා මගෙන් ඇහුවෙ එයාගෙ ලස්සන හීනි තොල් නොපිට පෙරළන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්.. මම පළවෙනි පාරට එයා කතා කරද්දි එයාගෙ තොල් දිහා බලන් ඉදල.. දැනුත් මම ඒක හිතල කළේ නැතත් මම මීට කලින් එහෙම කරල නෑ.. මට අමුතු දේවල් හිතෙන්න අරන් දැන් නම්.. 🥲💔

" අ..හ් අද ඔයා අපේ ගෙදර යන් tae.. ඔයාගෙ යුනිෆෝම් එකේ ලේ ගෑවිලානෙ.. අපි ඒක ඩ්‍රයික්ලීන් දාමු.. " මම කිව්වෙ මගෙ cellphone එක අතට අරන් minjin ට කෝල් කරන ගමන්.. මම ලැබ් එකේ ඉදන් ගොඩක් දාට රෑ වැඩ කරද්දි ඒ කොල්ල තමයි මගෙ ඇදුම් කෑම අරව මේව ගෙදරට ගෙනත් දුන්නෙ.. මට shopping යන්නවත් සමහර මාස වල කාලයක් නැති හින්ද එයාට සල්ලි කීයක් හරි දීල මගෙ size ඕනෙ colours පැහැදිලිව කිව්වම එයා අදුම් ගෙනත් දෙනව.. tae හා කියන්නත් කලින් මම minjin ට කෝල් කරල රෝස පාට , කළු පාට ගෙදරට අදින ශෝට්ස් ටිකකුයි ශර්ට් ටිකකුයි small size එකෙන් අරන් මගෙ ගෙදරින් තියන්න කිව්වෙ tae " ඕනෙ නෑ කරදර වෙන්න එපා" කියල තදේටම විරුද්ධ වෙද්දි..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now