❄️ - Explanation - ❄️

206 21 6
                                    

කතාව කියෝල ඔන්නම් පහළ විස්තර ටික නිකමට කියෝල බලන්න... කතාව නොකියව නම් එන්න එපා ඈ... 💜️🫂

මේකෙ මුලින්ම තියන tae ගෙ කතාව පටන් ගන්නෙ 2000 නොවැම්බර් 02 දවසෙ ඉදන් එයාගෙ කොටස කියවන් යද්ද්දි තේරෙන්න ඇති එයා නිතරම අසනීපෙන් ඉන්න කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකෙ මුලින්ම තියන tae ගෙ කතාව පටන් ගන්නෙ 2000 නොවැම්බර් 02 දවසෙ ඉදන් එයාගෙ කොටස කියවන් යද්ද්දි තේරෙන්න ඇති එයා නිතරම අසනීපෙන් ඉන්න කෙනෙක්.. අනික එයාට අනිත් අයගෙ හැගීම් දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන් තරම් Sensitive.. ඒත් එයා නොකියන දේවල් හාරහාර අහන චරිතයක් නෙවේ.. අනික එයා හරි ඉක්මනට මිනිස්සුන්ව විශ්වාස කරනව... එයාට අනුව ජන්ග්කුක් එකපාරටම එයා ළගට ඇවිත් ආදරෙයි කියපු , ටිකක් අමුතු විදිහට හැසිරෙන , over caring , Over loving ටිකක් අමුතු චරිතයක් උනත් එයා tae ට ගොඩාක් ආදරේ කරනව කියන එක දැනුනම එයත් ආදරේ කරන්න පටන්ගන්නව.. එයාව ගොඩාක් විශ්වාස කරනව.. Chapter 07 දැක්කනෙ.. Visiting card එක දීල විස්තරේ කීව ගමන් tae විශ්වාස කරනව තමුන් හිතුව වැරදියි එයා නිකන් බොරුවට ජන්ග්කුක්ව වරදවාවටහා ගෙන කියල.. කොහොම හරි tae ගෙ කතාව අනුව ජන්ග්කුක් අතුරුදන් වෙනව 2000 නොවැම්බර් 12 වෙනිද.. බයික් අනතුරකික්.. මිනිස්සු කිව්වට එයා මැරිල කියල tae ඒක විශ්වාස කරන්නෙ නෑ.. එයා ගොඩාක් හිතින් දුක් විදල උනත් අන්තිමට හිත හදාගෙන ජන්ග්කුක් ට වෙච්චි පොරොන්දුව ඉශ්ට කරනව..

පස්සෙ 2010 දෙසැම්බර් මාසෙ තුන්වැනිද ජන්ග්කුක් ආපහු tae ව හොයන් එනව.. එයා කියන්නෙ එයාට බයික් එක accident වෙලා මතකය නැති වෙලා ඉදල අවුරුදු දහයකට පස්සෙ ආයෙම මතකය ලැබුන කියල.. tae එයා කියන හැමදේම විශ්වාස කරල ජන්ග්කුක් ව කලින් වගේම ඊටත් වඩා ආදරෙන් ආයෙත් එයාගෙ ජීවිතේට පිළිගන්නව...

පස්සෙ ජන්ග්කුක්ගෙ අතීත කතාව තමයි තියෙන්නෙ.. ඒත් ඒක tae කිව්ව එකට වඩා වෙනස්.. Chapter 11 ඉදන් chapter 14 ට එනකන්ම කියවද්දි පොඩ්ඩක් ආතභූත වෙලා යන්න ඇති ඒ හින්ද.. ජන්කුක් කියන විදිහට එයාගෙ tae 2000 නොවැම්බර් මාසෙ 12 වෙනිද වෙච්ච අනතුරක් හින්ද එක්තැන් වෙලා අවුරුදු දහයකට පස්සෙ 2010 දෙසැම්බර් මාසෙ 08 වෙනිද මිය යනව.. පස්සෙ ජන්ග්කුක් සියදිවි නසා ගන්නව.. හැබැයි ඒ නිකන්ම නෙවේ.. කතාව කියෙව්ව අය දන්නවනෙ මොකෝ උනේ කියල..මේ දින පැටලුනු අයට තමයි පොඩි explain part එකක් දාන්න හිතුවෙ.. ( මටත් මුලින් දින පැටලුනා කතාව ලියන් යද්දි 🥲 පස්සෙ මුල් chapter කියෝන ගමන් තමයි අග ඒව ගැළපුවෙ.. 💜️🤭 )

You've reached the end of published parts.

⏰ Last updated: Dec 24, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now