01

1.8K 332 30
                                    


Third person pov....

මින් මන්දිරයේ විශාල ගේට්ටුව ඇරගෙන කලුපාට බෙන්ස් රථය හෙමීට වත්ත ඇතුලට ඇවිත් ඒ සුවිසල් මන්දිරය ඉස්සරහ නැවැත්තුවා.. ඒකෙන් එලියට ආව ටේහියොන් ටිකකට වටපිටාවේ ලස්සන දැකලා වෙනම ලෝකෙක අතරමං වුනා.. ඒත් එක්කම

 ඒත් එක්කම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආහ්.. උඹ ආවද?? " ඈතින් ඇහුන ගැඹුරු කටහඩත් එක්ක ටේහියොන් නැවතත් මේ ලෝකෙට ආවා..

" අපිට කට්ටිය එන්න කිව්වා.. අපිත් ඉතින් ආවා.. " කාර් එකේ යතුර කරකවන ගමන් ටේහියොන් ඇස් රෝල් කලා..

" ඉතින් එලියේ ඉන්නේ?? වරෙන් ඇතුලට ... " ගැඹුරු කටහඩක් හෘමි පුද්ගලයා ටේහියොන්ගේ ලගට ඇවිත් කරට අතක් දාගෙන කිව්වා..

ටේහියොන් ඔහුට ලස්සන හිනාවක් සංග්‍රහ කරලා ඒ මනුස්සයා එක්කම ඇතුලට ගියා...

ඇතුලට ආව ටේහියොන්ගේ ඇස් උඩ ගියේ පිටතටත් වඩා ඇතුලත කෙතරම් විශාල සහ සුඛෝපභෝගී ද කියලා හිතෙද්දී...

" යාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" යාහ්.... යුන්ගියෝ... තොගෙද බං මේ ගෙදර... I can't believe my eyes " ටේහියොන් තම අවු කණ්නාඩිය ගලවන ගමන් කිව්වා.. ටේගේ මේ පොඩි දරුවෙකු වගේ හැසිරීම යුන්ගිගේ මුවට සිනහවක් එක් කලා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now