12

1.3K 255 57
                                    

ළමයි please 🙏🙏
ඔයාලා මේ කතාව reading list වල තියන් ඉන්නවනම් ඉක්මනට අයින් කරන්න...ටික දවසකට විතරක් වත්.. please please...

මගේ account එකේ දැනට update කරන්නේ මේ story එක විතරනේ ඒකයි... 😥

Please මං වෙනුවෙන් ඒ උදව්ව කරන්න.. ටික දවසකින් ආයේ add කරගන්න... හාද ☺️☺️👍

_________________________________________

__Taehyung pov__

හරි ටේහියෙන් බයවෙන්න එපා... සේරම හරි... මං අයිස්ක්‍රීම් ශොප් එකේ කැශියර් එක ලගට වෙලා ලොකු හුස්මක් ගත්තේ හිතේ තිබ්බ බය නැති කරගන්න... ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් එක්ක කතා කරද්දී මගේ කකුල් වෙව්ලන්න ගත්තා.... ආයිශ්.... ඇයි ඕක ගැන ඔච්චරටම හිතන්නේ ටේහියොන්?? මං මීට කලින් කෙල්ලෝ කීදෙනෙක් ගෙන් නම් කැමැත්ත අහලා තියේද?? වැඩිය හිතන්න දෙයක් නෑ ලගට ගියා... මං ඔයාට ආදරෙයි කිව්වා.. දුවලා ජිමිනා ලගට ගියා... පස්සේ ඇවිත් උත්තරේ අහනවා....

ෆුහ්හ්හ්හ්.... හරි.... මං අයිස්ක්‍රිම් දෙකත් අරගෙන ජන්කුක් ඉන්න තැනට ඇවිත් වාඩි වුනා....ශිට් මගේ කරුමෙට ලෑලී ලීසා මල විකාරේත් අපි ලගටම ඇවිත් වාඩි වුනා....

අනේ ඔප්පා මටත් කවැන්නකේ...... දෙන්න හිතෙනවා හොම්බ තැලෙන්න... ඇයි යකෝ මං මෙතන මේ මගේ ආදරේ ප්‍රකාශ කරගන්න බැරුව නලියනවා... ඒ අස්සේ කවහන්කෝ මේකිට අයිස්ක්‍රිම්....

ඇත්තටම මං එතන කෑ ගැහුවේ නෑ... ඒත් අනේ මංදා මං ලීසාත් එක්ක කතා කරපු පාර හැමෝම මං දිහා බැලුවා... ඇයි යකෝ මනුස්සයෙක්ට කතා කරන්නත් බෑනේ පුදුම කෝප්ප ඉන්නේ....

මං...මං ඔයාට____ අනේ දෙවියනේ!!! හතුරෙකුටවත් මෙවන් විපතක් වෙන්න එපා!!! ඇයි ඇයි.... කොහෙදෝ යන මැරයෝ ටිකක් එවලා පාක් කාරයා මගේ ලව් එකට බාල්දියක් පෙරලුවා.... දැන් මං ආයේ කොහොමද හිත හදන් ඕක ගිහින් මගේ මැණිකට ප්‍රකාශ කරන්නේ?? ගෙදරදී කී පාරක් ප්‍රැක්ටිස් වුනාද??....

Okay okay 👍 motherfucker park !! අද උඹ මගේ අතින් මැරුම් කන්න යන්නේ.... මං ලීසාත් එක්ක කුකීව ජිමින් ලගට යැව්වා.... මගේ තරහා පොඩ්ඩක් හරි නිවුනේ කුකීගේ ඇස්වල කදුලු දැක්කම.... පාක් තමුසේ නිසා කුකී ආයෙමත් ඇඩුවා... අදනම් මං තමුසෙට තමුසෙගේ අම්මව සිහි කරවලා තමයි එන්නේ....

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now