17

1.2K 279 45
                                    

.
.
.
.
.

" ඩොක්ටර් ?? "

" සොරි මිසටර් කිම් එයාව අපිට බේරගන්න බැරිවුනා... "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අපි හැමෝම පාක්ගේ ගේ ඉස්සරහ වාහනේ නවත්තලා බලාගෙන හිටියා... ඔව් මේ ගොන් හොබියට මම කිව්වට කඩාගෙන බිඳගෙන ගිහින් පාක්ව උස්සලා පූල් එකට දාලා කුකීව අරගෙන එමු කියලා මූ නෙවෙයි ඒවා අහන්නේ... ඉවසමු ටේ... ඉවසුම... ආයිශ්... මම චූ බරටවත් මෙච්චර ඉවසන්නේ නෑ... ඒත් ඉතින් මොනවා කරන්නද උන් ලත් ඉන්නේ මගේ පන... ඒකයි මම මෙහෙම ඉවසන්නේ....

" මේ මොකද මේ ?? "

හොබී හියුන් ගේ කටහඩ නිසා මට නිකම්ම වගේ ඉස්සරහ බැලුනා...

What !!!!

පාක් බංගලාවේ වැඩ කරන ඔක්කොම වැඩකාරයෝ ටික එකා එකා එලියට යනවා... ඒ විතරක් නෙවෙයි ගාර්ඩ්ස්ලා හිටන්... මේ මොකද මේ ?? මූට පිස්සුද ??

පැයකට විතර පස්සේ එක සේවකයෙක් ගේට්ටුවත් වහලා එතනින් පටත් වුනා...
ඒත් එක්කම අපි කට්ටයිම බැහැලා ගේට්ටුව ලගට ගියා...

" මේක ලොක් කරලා නෑ !!! "

ජෙනී නූනා මහ හයියෙන් කෑ ගැහුවා ම හොබී හියුන් ඔලුවට අත ගහගෙන මං දිහා බලාගෙන හිටියේ හරියට ' ඇයි මේකිව අරගෙන ආවේ කියන්න වගේ '

කොහොම හරි අපි ඇතුලට ඇවිත් ගේ ඇතුලට ගියා... මුලු ගෙදරම ලයිට්ස් දාලා... ඒත් කවුරුවත් නැති නිසා මහා මූසල හැගීමක් දැනුනා... අනේ මගේ රෝසමල... ඔයා කොහෙද ඉන්නේ ???

මම එහෙම හිත හිතම ගේ ඇතුලටම ගියා...යුන්ගි ජිමිනයි පහල බලන්නම් කියලා ගියා... මම උඩ තට්ටුවකට ගියා... හොබී හියුන් නම් එකම තැන නැවතිලා ෆෝන් එක අරන් ලොකු වැඩක ජෙනී නූනා එලිය බලන්න ගියා...

අපි හැමෝම ෆෝන් වලින් අනිත් අයත් එක්ක කනෙක්ට් වෙලා හිටිය නිසා හොදට ගියා... විනාඩි පහක් විතර මම එහෙ මෙහෙ බලලා ඉස්සරහට අඩිය තියද්දිම එක පාරම ලයිට්ස් ඕෆ් වෙලා ගියා... ඒත් එක්කම වගේ හොබී හියුන් මහ හයියෙන් කෑ ගැහනවා ඇහූන නිසා මම ආයෙමත් පහලට යන්න හැදුවා... ඒත්...

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now