06

1.4K 314 73
                                    

මං හෙමින් ඒ රිපෝට් එක කියෙව්වා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

__jungkook pov__

මං ඇදට වෙලා පොතක් බල බල හිටියේ.. ඒක මට හොද ඩොක්ටර්ගේ යාලු ඩොක්ටර් දුන්නේ.. ඒකේ ලස්සන රූප ගොඩක් තිබ්බා.. හුගක් ඒවායේ හිටියේ කුරුල්ලෝ... ඒවා හරිම ලස්සනයි!!!

" පැටියෝ " එකපාරටම මගේ රූම් එකේ දොරත් කැඩෙන්න තරම් හයියෙන් ඇරගෙන හොද ඩොක්ටර් කෑ ගහගෙන ඇතුලට ආවා...

අනේ එයාගේ ඇස්වල කදුලු පිරිලා.... ඇයි මෙයා අඩන්නේ??? අඩන්න එපා අලේ... මටත්.ඇඩෙනවා...

එයා මං ලගට වේගෙන් අඩි තියලා ඇවිත් මගේ කම්මුල් වලට මාරුවෙන් මාරුවට හාදු තියන්න ගත්තේ පිස්සුවෙන් වගේ...

.
.
.
.

පො...පොඩ්ඩක් ඉන්න එයා මාව කිස් කලාද???? ආහ්හ්හහ්හ් එයා මාව කිස් කලා... හොද ඩොක්ටර් මගේ කම්මුල් කිස් කලා... මට .... මට දැන්... මට කලන්තේ වගේ....

" මං දැනගෙන හිටියා මැණික.... ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා... මගේ මැණිකට මුකුත් වෙලා නෑ.... වෙන්නෙත් නෑ..... "

හොද ඩොක්ටර් මගේ කම්මුලක් උඩින් තොල් තියාගෙනම කතා කලා.. දැන්නම් ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා...

" Dr. Kim.... මොනවද ඔය තමුන් කරන්නේ ??? "

අපි දෙන්නම එක පාර ගෑස්සුනේ එලියෙන් ආපු කටහඩට... එතන හිටියේ.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" අ...අජුස්සී !!! " දැන්නම් මං ඉවරයි... මාමා මට කියලා තියෙන්නේ... මේ හොස්පිටල් එකේ කිසිම කෙනෙක් එක්ක කිසිම කතාවක් තියෙන්න බෑ කියලා.. එ..ඒත් දැන් හොද ඩොක්ටර් මාව කිස් කලා මාමා දැකලනම්... ඇත්තටම මං ඉවරයි....

" Any problem ?? " හොද ඩොක්ටර් ඇහිබමකුත් උස්සගෙන එයාගේ කලිසම් සාක්කුවට දකුණු අත දාගත්තා.. අනේ ඔයාටනම් problem නෑ... මටනේ problem.....

" Problem !! මේ මගේ ලමයා.. ඉතින් ඔයා එයාට මෙහෙම බලහත්කාරකම් කරන එක මට ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද??? ඔයා මගේ අහිංසක කොල්ලව රේප් කරන්න හැදුවා.. doctor kim!!! "

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now