hey 👋

1K 159 61
                                    

මේක ඉවර වෙන්න තව චැප්ටර්ස් තුනයි !!!!! 😁😁 ඇති යන්තම් මේකත් ඉවර වෙන්න යන්නේ 😌😉

ඒත් දන්නවනේ war for the sword එක එකපාරටම අන්පබ් වෙලා ගියා කියලා... හේතව මම නොදනි.....

ඒත් ඉතින් මම ලියන එක නවත්තනවා කියලැයි... 😂😂😂

මේකෙන් පස්සේ ඔයාලට ඕනේ කතාව අහන්නයි මම ආවේ...

1 - Fantasy story

2 - Historical story

3 - Horror story

මේ තුනෙන් කතා ටිකක් තියේ 😁

#1# Snow white / Hybrid School

#2# The magician / The King

#3# The Doll / lovely ghost

ඕවා තමා හිතට ආව අදහස් ටික මේ දවස් වල වැස්ස නිසා මොලේ ක්‍රියාකාරී වැඩි 😂😂😂😉

වැඩිම මනාපයන් කරලියට දැන් ඔබේ ප්‍රියතම කතාව 😂😂😂😂

කියාගෙන යන්න ❤️❤️❤️🍓

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Donde viven las historias. Descúbrelo ahora