🖤 Chapter 06🖤

551 133 29
                                    

ජිමින් පිටිපස්ස හැරෙද්දි දැක්කෙ යුන්ගි ජිමින් දිහාට චොකලට් එකක් දික් කරන් ඉන්නවා.ජිමින්ව යාලු කරගන්න ටේහ්‍යුන් හැමවෙලේම් වගේ කොල්ලට චොකලට් අරන් දෙනවා කියන එක මේ අවුරුදු ගාණ වෙනකොට යුන්ගි හොදටම දැනගෙන හිටියෙ .ඒ විතරක් නෙමේ ජිමින් කියන්නෙ චොකලට් පෙරේතයෙක් කියන එකත්.චොකලට් එක දැක්ක ගමන් කොල්ල ඒක ගන්න අත දික් කරත් ආයෙත් ජිමින් තමන්ගෙ අත් දෙක අරන් තමුන්ගෙ පපුව ඉස්සරහට කරලා බැදගත්තා.

" මට එපා."

" ඇයි ? "

" ප්‍රොෆෙසර් කෙනෙක් එයාගෙ ස්ටුඩනට්ව යාලු කරගන්න කියලා ඔහොම චොකලට් එකක් දෙනවද ? "

" ටේහ්‍යුන් එහෙමනේ කරන්නෙ."

"ඒ ටේනේ.ටේ කරා කියලා ප්‍රොෆෙසර් මින් ඒකම කරන්න ඕනෙ නෑනේ.ඔයාට තියෙන්නෙ ඕනේ ඔයාටම ආවේණික වෙච්ච ක්‍රමයක් .චොකලට් එකක් දුන්නා කියලා මම යාලුවෙයි කියලනම් හිතන්න එපා.අනික ළමයි ඉස්සරහ ඔයා මට කෑගැහුවත් එක්ක."

ජිමින් එහෙම කිව්වෙ යුන්ගිගෙ ලිප්ස් දිහා බලාගෙන .ඇත්තම කතාව මොකක්ද කිව්වොත් මේ වෙලාවෙ ජිමින්ට ඕනවෙලා තිබ්බෙ යුන්ගිගෙන් කිස් එකක්.

"එහෙනම් මොකද කියන්නෙ චිම් හැමෝම ඉස්සරහ මන් ඔයාට කෑගැහුව වගේ හැමෝම ඉස්සරහ මන් ඔයාව කිස් කරොත් ."

යුන්ගි කට කොනින් හිනාවක් දාන් ජිමින්ගෙන් එහෙම අහද්දි මෙච්චර වෙලා තමන්ගෙ පපුව ඉස්සරහින් බැදගෙන හිටිය අත් දෙක ඉබේම වගේ අයින් කරා
ජිමින්ගෙ හිතේ තිබ්බත් යුන්ගිගෙන් කිස් එකක් ඉල්ලන්න කියලා.හැබැයි කොල්ල මේ වගේ රිඇක්ශන් එකක්නම් යුන්ගිගෙන් බලාපොරොත්තු වුනේ නෑ

" මොකක්ද ප්‍රොෆෙසර් මින් ? "

"මන් කිස් එකකින් නතරවෙයිද කියලනම් මට කියන්න බෑ."

" ඈ ."

" ඔයාට මගෙන් කිස් එකක් ඕනෙ වෙලානේ . "

"ඔව් "

ජිමින්ගෙ කටින් ඉබේම වගේ වචනෙ පනිද්දි කොල්ල තමන්ගෙ අතින් තමන්ගෙ කට වහගත්තා .

" කලින් කියන්න එපෑ ජිමින් .මන් දෙනවනේ ඔයාට කිස් එක.ඔයාගෙ හිතේනම් කිස් එකට එහා ගිය දෙයක්නම් තියෙනවා කොල්ලෝ."

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now