🖤 Chapter 15 🖤

478 130 31
                                    

" මන් දිහා බලන් ඉන්නෙ නැතුව ෆෝන් එක ආන්සර් කරන්න."

"ඕනෙ නෑ."

"එහෙනම් සයිලන්ට් දාන්න.මල වදයක්නේ රින් වෙද්දි ."

"ඒක පස්සෙ බලමුකෝ.කියනවකො කුකී හ්‍යුන්ට සපෝට් කරනවා නේද ? "

" ස්පෝට් කාර් එක මුලින් අරන් දීලා ඉන්න.ඊට පස්සෙ මන් කරන්නම්."

" හා හා මලවදේ."

ජිමින් එහෙම කියලා තමන්ගෙ මැනේජර්ට කෝල් කරේ ජන්කුක්ගෙ ස්පෝට් කාර් එක  රෙඩි කරන්න කියලා.

" තව ටිකකින් ඒක මෙතනටම ගෙනත් දෙයි."

" එහෙනම් ඕකේ.දැන් මොකක්ද මන් කරන්න ඕනේ."

" ඔයා කැමති ඕන දෙයක් කරලා මේක නවත්තන්න .මොකක් කරල හරි කමක් නෑ."

" හ්ම්.ඊට කලින් මට කියන්න එදා මොකක්ද වුනේ කියලා.ඔයා ප්‍රොෆෙසර් මින්ව හම්බවෙන්න ගිය දවසෙ මොකක්ද වුනේ ."

"මොනවත් නෑ.මට ඒ මනුස්සය එක්ක කේන්තියි.මන් යනකොටත් එයා ගිහින්.මට ඔය මනුස්සයව හම්බවුනේ සතියක් ඇදේ ඉන්න වැඩේ කරනවා.දන්නෙ නෑ මගෙ හැටි."

" opps බෝංචි ඇටේකට ගිය කලක්."

" මටට බෝංචි ඇටේ කිව්වෙ වස්සො "

" ඔව් වස්සො.නැත්තන් මෑ ඇටේ කියන්නද මම .වලිය පස්සෙ බලමුකෝ ඊට පස්සෙ මොකක්ද වුනේ . "

" ඊට පස්සෙ කියන්නෙ ඒ මනුස්සය මට ලියුමක් තියලා ගිහින්.එහා ගෙදර අජුම්මට දීලා මගෙ ෆොටෝ එකකුත් පෙන්නලා මෙයා වගේ කෙනෙක් ආවොත් මේ ලිවුම දෙන්න කිව්වලු.ඇත්තමයි මට එන කේන්තියක් කියන්නෙ.මගෙ අතට ලිවුම දෙන්න තිබ්බනේ."

" ලිවුමක් දුන්නද ? කෝ ඒක.මොනාද තිබ්බෙ ? "

" මන් ඒක කියෙව්වෙ නෑ.මේ තියෙන්නෙ ඒක. "

ජිමින් එහෙම කියලා තමන්ගෙ කලිසම් සාක්කුවට අත දාල පොඩි ලිවුම කවරයක් අරන් ජන්කුක්ට පෙන්නුවා"

" යන යන හැම තැනම් උස්සන් ගියාද ? එහෙනම් ඇයි මනුස්සයො ඒක කියෙව්වෙ නැත්තෙ ? බැරිවෙලාවත් I love you  කියලා ලියලා තිබ්බනම්.දෙනවා ඕක මෙහාට "

ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ අතේ තිබ්බෙ ලිවුම කවරෙ අරන් ඒක කඩල කියවන්න ගත්තා .

" ඒ මොනාද කුකී තියෙන්නෙ .මන් ඔයාට ආදරෙයි චිමී බබා කියලා තියෙනවද ? "

" නෑ "

"  ඒකනේ මන් කිව්වෙ.ඕක කියෙව්වනක් මගෙ කේන්තිය තව ඩබල් වෙනවා."

" හ්‍යුන් "

ජන්කුක් ලිවුමෙන් ඇස් අහකට අරන් ජිමින් දිහා බලලා සීරියස් මූඩ් එකෙන් එහෙම අහද්දි ජිමින් හාට් එක රේස් දුවන්න ගත්තා .

" ඔහොම බලන්නෙ ඇයි ? මොනාද ඕකෙ තියෙන්නෙ ."

" මේ 2022 නේ "

" ඔව් "

"එතකොට මේ ලියුම දුන්නෙ ඔයාට 2015 දිනේ."

"ඔව්."

" වැලන්ටයින් ඩේ එක ඊලග මාසෙ නේද තියෙන්නෙ."

" ඔව්.මේ ජනවාරිනේ.ඊලග මාසෙ ? ඇයි දැන් ඒක අහන්නෙ ? "

" එතකොට අද දවස .අද ජනවාරි දාහතරද  ? "

" ඔව්.මොකද දින අහන්නෙ "

"එතකොට හවස හය වෙන්න තව කොච්චර වෙලා තියෙනවද ? "

" ආශ් කුකී මොනාද අහන්නෙ ? "

" කියන්න හ්‍යුන් තව කොච්චර වෙලා තියෙනවද ? "

" තාම දොලහයිනේ කුකී .මාව වටේ යවන්නෙ නැතුව මොනාද ඕකෙ තියෙන්නෙ කියන්නෙ."

To be continue .

මොනාද දන්නෙ නෑ ලියුමෙ තියෙන්නෙ .😁😁😁😁.ගෙස් කරන්න පුලුවන්ද ? මන් හින්ට් ගොඩක් දීලා තියෙන්නෙ ඔයාලට.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now