🖤 Chapter 19 🖤

534 120 31
                                    

" ජිමින් අපි මේ පිට තැනක ඉන්නෙ ? "

" පිට නෙමේ වෙන ප්ලැනට් එකක හිටියත් මට ඒක අදාළ නෑ.අඩුම ගානෙ කොහෙද ගිය කියලවත් කිව්වෙ නෑ.එකපාරටම එනවා එකපාරටම යනවා.
අවුරුදු හතක් මන් බලන් හිටිය.දැන් එකපාරටම ඇවිත් දැන් කියනවා I love you  කියලා.ප්‍රොෆෙසර් පට්ටම මට අදාල නෑ දැන්.ඇත්තමයි මට එන කේන්තියක් කියන්නෙ."

ජිමින් ඉදගෙන හිටිය තැනින් නැගිටලා යුන්ගිට බැනගෙන යද්දි යුන්ගි වටේ බැලුව.
මොකද ඒ වෙනකොට එතන හිටිය මිනිස්සු මේ නාඩගම දිහා බලන් හිටියෙ.ඔය නාඩගම දිහා පැත්තකට වෙලා ජන්කුක් බලන් හිටියෙ හිනාව තද කරගෙන.හැබැයි කොල්ල හිටියනම් මීට් වෙන්න ආව කෙල්ලත් එක්ක.

ජිමින් කටර් එක වගේ කියවන නිසා එකපාරටම ආව සිතුවිල්ලක් එක්ක යුන්ගි නැගිටලා ගිහින් ජිමින්ව කිස් කරා.යුන්ගි එකපාරටම කරපු දේ නිසා කොල්ල පුදුම වුනත් යුන්ගි කරපු දේටනම් කොල්ල විරුද්ධ වුනේ නෑ.

ටික වෙලාවක් ජිමින්ගෙ තොල් වල පහස විදපු යුන්ගි ජිමින්ගෙන් ඈත් වෙද්දි කොල්ලගෙ මූණම රතු වෙලා තිබ්බෙ.

" ඔය අගේට කට වැහුනෙ."

" මගෙ කට වහන්න බෑ ඔයාට."

" ඒකත් එහෙමද බබා දැන් කියන දේ ඇහුවොත් කිසි ප්‍රශ්නයක් නෑ."

" ඇයි ඇහුවෙ නැත්තන් මොනා කරන්නද ආ ? "

" කරන්නෙද ? මන් ප්‍රොෆෙසර් කෙනෙක් වුනා කියලා මන් නිවිච්ච කෙනෙක් කියලනම් බැරිවෙලාවත් හිතන්න එපා ."

යුන්ගි එහෙම කියන ගමන් ජිමින් දිහා බලලා සෙක්සි ලුක් එකක් දාද්දි ජිමින්ට ලොකු කෙල ගුලියක් ගිලුනා.කොල්ල වැඩ්ඩ වගේ හිටියට මොකද හිතේ පොඩි බයක් තිබ්බ යුන්ගිට බොටම් වෙන්න වෙයි කියලා.

" මාව බොටම් කරගන්නද හිතන්නෙ."

" කොහොමත් ඔයා බොටම් තමා."

" හිතන් ඇති."

" ඔයා නොකිව්වට බොටම් වෙන්න ආසයිනේ.මූණෙන් කියන්න පුලුවන් "

" මොකක් ? නෑ පිස්සුද ? "

" ඔයා නිසා කොහොමත් මට පිස්සු හැදිලා තියෙන්නෙ ."

" මන් පලි නෑනේ."

" ජිමින් ".

" මන් අහන්න ඉන්නෙ ."

" හ්ම්.ඔයාට දැනගන්න ඕනෙද මන් මෙච්චර කාලයක් යූඑස් වලට වෙලා මොකක්ද කරේ කියලා.හරි මන් කියන්නම්.මන් යුනිවර්සිටි එකෙන් අයින් වෙන්න හේතුව ඔයාට මගෙ හැගීම විතරක් කියන්න ඕන එක නෙමේ.මගෙ අප්පා.එයත් එක හේතුවක්.අප්පා ලෙඩ වුනාට පස්සෙ මට අප්පගෙ බිසනස් භාරගන්න යූඑස් යන්න වුනා.ඒ වෙනකොටත් ගොඩක් පහළ මට්ටමට තමා අපි හිටියෙ.ඒ හැමදේම කලින් තිබ්බ විදිහටම හරි ගස්සන්න ලේසියෙන් පුලුවන් කමක් තිබ්බෙ නෑ.අප්ප ලෙඩ වෙලා ඉද්දි කම්පැනියෙ හිටිය ගොඩක් අය කම්පැනි එකට වංචා කරලා තිබ්බෙ.

ඒ හැමදේම හරිගස්සලා අවුරුදු හතකින් ආයෙ කොරියාවට එන එක තමා මගේ ටාගට් එක වුනේ.ඊට පස්සෙ මගෙ ෆීලින් එක ඔයාට කියන්න ඕන වුනා මට.මෙච්චර කාලයක් මට එන්න බැරි වුනේ ඒ නිසා."

" බැරිවෙලාවත් මන් වෙන කෙනෙක්ගෙ වෙලා ඉදියි කියලා බයහිතුනෙ නැද්ද ? "

" කොටින්ම නෑ ."

" ඇයි ? "

" මොකද මන් දන්නවා ඔයා මට ආදරෙයි කියන්න."

යුන්ගි එහෙම කියද්දි ජිමින් හිනා වුනේ තමන්ට දැනිච්ච් සතුට නිසා.

" සොරී ජිමීනි.මන් ආයෙ කොහෙවත් යන්නෙ නෑ ප්‍රොමිස් .සමාවදෙන්නකෝ."

" හ්ම් අප්පා හින්දා දෙන්නම්."

" එහෙනම් මට ආදරෙයිනේ "

" දැනගෙනත් ඇයි අහන්නෙ ?  ආශ් මටත් මේක හිතේ තියන් ඉන්න බෑ.I "

" Tell me "

" Ok fine.I love you "

ජිමින් එහෙම කියනවත් එක්කම ඒ වචන තුන නිසා යුන්ගි ආයෙත් ජිමින්ගෙ ලිප්ස් වලට බරවෙලා කොල්ලව කිස් කරන්න ගත්තෙ යුන්මින් කපල් එක තමන්ගෙම ලෝකෙකට යන ගමන්.





































To be continue .

ඉවර නෑ .තව එකයි.

කුකීව තනිකඩව තියන්න මේ හිත ඉඩදෙන්නෙ නෑ අනේ.🤭🤭🤭

ජිමින් කුකීට වෙච්ච ප්‍රොමිස් එක කරන්නත් තියෙනවනේ ඉතින් .ඒක හින්දා ඊලග චැප්ටර් එකෙන් හම්බවෙමු.😊😊😊

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Où les histoires vivent. Découvrez maintenant