🖤 Chapter 10 🖤

492 125 11
                                    

ජන්කුක් ජිමින් ඉන්න තැනට ආවෙ ටේහ්‍යුන් .ටේහ්‍යුන් ආව ගමන් ජන්කුක්ව කිස් කරන්න හැදුවොත් ජන්කුක් රවලා ටේහ්‍යුන් දිහා බැලුව නිසා ටේහ්‍යුන් කරන්න ගිය දේ නැවැත්තුවා .

"ඔය මහත්තයා මේ ජන්කුක් ගාවට එන්න හිතන්නවත් එපා."

"මොකද බබා ? "

"මන් කියලා තියෙනවා බබා ගාන්න එපා කියලා මිස්ටර් කිම් ටේහ්‍යුන් ඕකේ."

" මොකද කුකී බබා.ඇයි ඩැඩී එක්ක තරහවෙලාද ආ ? "

" මන් මේ ඔයාට කියන්නෙ හ්‍යුන් අද ජිමින් හ්‍යුන් එක්ක ගිහින් හ්‍යුන්ගෙ ලව් එකට සපෝට් එක දෙන්නෙ නැතුව මන් ගාවට එන්න තියා හිතන්නවත් එපා."

"ආවොත් "

"ආවොත්ද දෙන්නෙ අනාගතේ අදුරු වෙන්න."

ජන්කුක් ටේහ්‍යුන් ජිමින් දෙන්නටම කෑගහද්දි ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවෙ ජන්කුක්ට මොන යකෙක් වැහිලද කියලා අහන්න වගේ.

" මොකද බන් ජිමින් මේ ? "

ටේහ්‍යුන් ජිමින්ගෙ කනට කරලා එහෙම කිව්වට පස්සෙ

" කියන්න හ්‍යුන් ටේ ටේ හ්‍යුන් ඔයාගෙන් අහන්නෙ."

ජන්කුක් එහෙම කියන ගමන් ලග තිබ්බ බෙන්ච් එකෙන් ඉදගෙන තමන්ගෙ ෆෝන් එක ඔබන්න ගත්තා .

" මේකයි ටේ වුනේ මන් හීනයක් දැක්ක බන්."

ජිමින් එහෙම කියලා ටේහ්‍යුන්ට තමන් දැක්ක හීනෙ ගැන කියන්න ගත්තා .

" ඈ යකෝ එතකොට උබ කියන්නෙ උබේ හීනේ උබේ ඔම්මා උබට රෝස මලක් දුන්නා.එතකොට ඔම්මා දුන්නා රෝස මල උබ ගිහින් හෝසොක් අන්කල්ට දුන්නා කියලා."

"ඔව් "

"මාර හීනනෙ බන් උබ දකින්න.උබටනම් දැන් හොදටම පිස්සු හැදීගෙන එන්නෙ බන්."

ටේහ්‍යුන් ජිමින් දෙන්න එහෙම කතා වෙද්දි ජන්කුක්නම් හිටියෙ ටේහ්‍යුන්ට නොපෙනෙන්න යුනිවර්සිටි එකේ කෙල්ලොන්ට ලයින් දදා.
ඔය අතරෙ තමා ජන්කුක් දැක්කෙ කෙල්ලෙක් හිනා වෙවී ජිමින්ගෙ නම කියාගෙන එනවා.
ඒක දැක්ක ගමන් ජන්කුක් ගිහින් ටේහ්‍යුන්ගෙ ලගින් හිටගෙන

" අන්න නයි නළගන එනවා . "

ජන්කුක් එහෙම කියද්දි ජිමින් ටේහ්‍යුන් දෙන්නම ඒ පැත්ත බලද්දි

" මේ හ්‍යුන් මේ ඔයා මේ නයි නළගනව නෙමේ පිස්සු වට්ටන්න ඕනේ ප්‍රොෆෙසර් මින්ව ඕකේ.Keep it mind ."

ජන්කුක් එහෙම කියද්දි ජන්කුක් ලග හිටියෙ ටේහ්‍යුන් ජන්කුක්ගෙ කන මිරිකුවා

" කුකී මන් ඔයාට කියලා තියෙනවා වැඩිමල් අයට ගරු කරලා කතා කරන්න.එයා නූනා කෙනෙක්."

" මගෙ කන අතාරිනවා.මන් කලින් කිව්ව මාව අල්ලන්න එපා කියලා.අනික මට ඕන්නම් මන් එහෙම කියනවා."

"කුකී ඔයා ඩැඩීව කේන්ති ගස්සනවා "

"පුහ් අනේ මන් බයවෙයි.අනික නයි නළගට නයි නළගන කියන්නෙ නැතුව පූස් නළගන කියන්නද මම ."

"ජන්කුක්  අද රෑ නිදාගන්න බැරි වෙයි.ඔයාමයි වැඩේ වරද්ද ගත්තෙ.

"ආස ඇති. මගෙ කන අත අරින්න.නැත්තන් හ්‍යුන් ඔයාට මම අද . හැමදාම මම බොටම් වෙයි කියලනම් හිතන්න එපා.මගෙ කන අත ඇරියෙ නැත්තන් මට නෙමේ ඔයාට තමා නිදාගන්න වෙන්නෙ නැත්තෙ."

" ඔයාගෙ ඩැඩී එක්ක ඒවා බෑ බේබිබෝයි."

" අනේ මේ.ඔහොම ඉන්නවකො මන් ගිහින් කියනවා පුතණ්ඩියාගෙ තරම ජින් අන්කල්ට.මන් කියනවා ඔයා එදා රෑ "

ජන්කුක්ගෙ ජින්ගෙ නම කියනවත් එක්කම ටේහ්‍යුන් තමන්ගෙ අත ජන්කුක්ගෙ කනින් අතඇරියා.

ටේහ්‍යුන්ව බයකරන එකම පොයින්ට් එක තමා ජින් කියන්නෙ.ජින් කියන්නෙ ටේහ්‍යුන්ගෙ අප්පා නිසා ජන්කුක් ජින්ගෙ නම කියලා තමා හැමදේකින්ම බේරෙන්නෙ.

" ජිමිනී "

ඒ ආපු කෙල්ල ජිමින් ගාවට ඇවිත් ඇඹරෙද්දි

" මන් කිව්වෙ දැන් නයි ඩාන්ස් එකක් දාන්."

"ජන්කුක් කටවහන් ඉන්න .ඇහෙයි ."

"ඉතින් ඇහෙන්න තමා කියන්නෙ .ඇහුනත් මට මොකෝ.හිතන් ඇති පිටි ගාන් ගාවට මගෙ හ්‍යුන් කැමති වෙයි කියලා මේ සක්කරවට්ටමට.කේක් එකක් හදන්න පුලුවන් ඔය පිටි ටිකෙන්."

ජන්කුක් තව මොනවත් කියන්න කලින් ටේහ්‍යුන්ගෙ තමන්ගෙ අතින් ජන්කුක්ගෙ කට වැහුවෙ තමන්ගෙ කට වැහුවෙ ජන්කුක්ගෙ කටට බ්‍රේක් නෑ කියලා දන්න නිසාමයි.

ඔය අතරෙ ආව කෙල්ලනම් ජිමින්ගෙ කරේ නැගලා හිටියෙ .

To be continue .

ඒ කෙල්ල මොකක් කරයිද දන්නෙ නෑ.බලමුකෝ .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now