🖤 Chapter 13 🖤

483 126 18
                                    

After seven years

"තමුන්ලව මන් ජොබ් එකට තියන් ඉන්නෙ නිකන් පඩි දෙන්න නෙමේ.මොනානැතත් තමුන්ලග හරියටම දවසටම පඩිය ඕනේ.නැත්තන් මගෙ ඔලුව කනවා."

" මිස්ටර් පාක් සොරි "

" සොරි සොරි ඔව් සොරි තමා.එතකොට ඔක්කොම හරි .මෙ කන්ට්‍රැක් එක නැති වුනානම් මොන වගේ පාඩුවක්ද වෙන්නෙ කියලා දන්නවනේ.වොන් මිලියන දාහක්.තමුල් ඔක්කොගෙම පඩි ටික එකතු කරලත් මට ඒ ගාන හදාගන්න එපා.හරියට වැඩක් කරන්න බැරිනම් අයින් වෙලා යනවා මෙතනින්."

" හ්‍යුන් මොකද මේ ? "

එහෙම අහගෙන ඇතුලට ආවෙ ජන්කුක්.

" මුන්ට හරියට වැඩක් කරන්න බෑ."

" ඇයි දැන් මොකක්ද වෙලා තියෙන්නෙ ? "

ජන්කුක් එහෙම අහන ගමන් ජිමින්ගෙ අතේ තියන ෆයිල් එක අරන් චෙක් කරද්දි ජිමින් තමන්ගෙ ලග බිම දනගහගෙන හිටිය කෙනා දිහා හරියට මරන්න වගේ බැල්මක් දැම්මා.

" හ්‍යුන් මේක පොඩි දෙයක්නේ.අනික මීටින් එක තිබ්බෙ නෑ.මේ මනුස්සයට මෙහෙම කෑගහලා හරියනවද ? "

" ඇයි මට කියන්නෙ තොටිල්ලෙ දාල නළවන්න කියන්නද කියනවා "

" ඔයාගෙ ගෑස් මට පෙන්නන්න ලෑස්ති වෙන්න එපා."

ජන්කුක් ජිමින්ට එහෙම කියලා බිම හිටිය මනුස්සය දිහා හැරිලා.

" මිස්ටර් චෝයි ඔයා දැන් යන්න."

" සර් මගෙ ජොබ් එක."

" ජොබ් එකට මොනවත් වෙන්නෙ නෑ.ඔයා ගිහින් මේක ආයෙ චෙක් කරලා මන් ගාවට අරන් එන්න. "

ජන්කුක් එහෙම කියලා ඒ මනුස්සයට ෆයිල් එක දුන්නට පස්සෙ ඒ හිටිය මනුස්සය ලැබුනු අවසරෙන් එතනින් ගියා.

" මොකක්ද ඒ කරේ කියනවා. "

"මේක මතක තියාගන්න හ්‍යුන් .ඔයාගෙ කේන්තිය මේ මිනිස්සු පිටින් යවන්න එපා.අනික එයාලගෙන් හරියට වැඩගන්න ඕනේ නම් ඒ මිනිස්සුන්ට හොදින් සලකන්න."

" මට ඔයාගෙ ඇඩ්වයිස් ඕනේ නෑ ජන්කුක් ."

" නෑ ඔයාට අහන්න වෙනවා.ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ හ්‍යුන්.ඔයාට පේන්නෙ අපිව ඔයාගෙ හතුරො වගෙද ? ඔයා ඉස්සර කාටවත් මේ විදිහට සැලකුවේ නෑ.ඔයා දැන් හරියට හැසිරෙන්නෙ හිතක් පපුවක් නැති කෙනෙක් වගේ .ඔයා කොහොමද මේ වගේ මනුස්සයෙක් වුනේ ?"

"නොදන්නව වගේ අහන්න එපා ජන්කුක් ."

"නොදන්න නිසා තමා අහන්නෙ හ්‍යුන්."

"ඒක ඔයාට වැඩක් නෑනේ ජන්කුක් .අනික ඔයාට මාව තේරුම් ගන්න බෑ.ඔයා ආදරේ කරපු කෙනා ඔයාව දාල ගියෙ නෑනේ "

ජිමින් එහෙම කියද්දි ජන්කුක්ගෙ මූණ වෙනස් වුනා ඒ වෙලාවෙ තමා ජිමින්ට තේරුනේ තමන් කිව්ව දේ ගැන.

" කුකී සොරි මන් ඒක "

" දැන් කියලා ඉවරයිනේ.ඔයා කිව්ව දෙ හරි මන් ආදරේ කරපු කෙනා මාව දාල ගියෙ නෑ.මාව රැවට්ටුව එක කරෙ.ඒ දෙක වෙනස්නේ.අනික මමනෙ එයාව දාල ගියෙ.ඔයා ආදරේ කරපු ඔයාව දාලා ගියාට ඔයාව රැවැට්ටුවෙ නෑනේ හ්‍යුන්."

" කුකී පොඩ්ඩක් "

"මොනවත් ඕනෙ නෑ කියන්න.ඩිනර් එකට ගෙදර එනවා.ඔයාව බලන්න මනාලියක්ද මනමාලයෙක්ද දන්නෙ නෑ ගෙදර එනවා කිව්වා."

ජන්කුක් එහෙම කියලා ජිමින්ව කැබින් එකේ තනි කරලා එළියට යද්දි ජිමින් තමන්ගෙ අතින් තමන්ගෙ ටේබල් එකට ගැහුවෙ කොල්ල ජන්කුක්ට කිව්ව දේ නිසා

To be continue

ගොඩක් ප්‍රශ්න ඇති නෙද ඔයාලට.
😌😌😌😌😌.

අවුරුදු හත ඇතුලත වුන දේ ඉස්සරහදි කියන්නම්.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now