chapter 02

142 25 0
                                    

"මමා මන් යනවා අද collage එකේ වැඩවගයක් තියෙන නිසා ටිකක් late වෙයි එන්න.."

👩"ඔහොම ඉන්නවා කුකී..කොහොද මේ කන්නෙත් නැතුව දුවන්න හදන්නේ..තාම ලීසා ගියෙත් නැහැ..ඔයාට මොකද්ද තියෙන හදිස්සිය.."

🐰"maa නූනා තාම ready  වෙනවා අනේ..මට late  වෙනවා..අනික එයා collage යන්නේ නැහැනේ.."

👩"කුකී මගෙන ගුටියක් කන්නේ නැතුව කාලා යන්න..වෙලාවට මන් අද ගෙදර හිටියේ..වෙනදටත් මෙහෙම වෙන්න අැති නේ..lunch එක ගන්නෙත් නැතුව දුවනවා අැති..උදේට නම් මන් ඉන්නවනේ.."

🐰"හරි හරි අනේ..මන් කලා යන්නම්.."

මේ ඉන්න mr.jeon ගේ එකම පුතා..එයාට නූනලා දෙන්නෙක්ම ඉන්නවා..jeon lalisa , jeon rose  මේ දෙන්නා තමා කුකීගේ නූනලා දෙන්නා..එතකොට කුකීගේ යාළුවෝ තමා ජෙනී ,කායි,ජැක්සන් අැත්තටම මෙයාලා කුකීට වඩා වැඩිමල්..ඒත් ඉතින් මේ හැමෝම family friends ලා නේ..කුකී කියන්නේ කොරියාවේ තියෙන top  company එකක් වෙන jeon cooperations වල අනාගත අයිතිකාරයෙක්..කුකී jeon family එකේ එකම පිරිමි දරුවා වුන නිසා වගේම එයාගේ වෙන විශේෂත්වයක් තියෙන නිසාම කුකීට family එකේ අය වගේම  cousinsලා  ගෙන් ගොඩක් අාදරේ ලැබුනා..කුකී දැනට ඉන්නේ collage එකේන් outවෙලා ඉන්නේ ..මොකද එයා වැඩ වලට ගොඩක් දක්ෂ නිසා එයාට අවුරුදු 18 වෙන්න කලින්ම collage final exam  කරන්‍න පුළුවන් වුනා..ඒ නිසා අද මේ කුකී collage එකට යන්න හදන්නේ එයාගේ degree එකට අවශ්‍ය  කරන documents ටිකයි එයාගේ designing room එකේ තියෙන බඩු ටිකයි අරගෙන එන්න..කුකී fashion designer කෙනෙක් වෙන්න තමා හිතාගෙන ඉන්නේ..ඒ නිසා එයා bighit university එකේ fashion designing degree එකට apply කලා..කුකීගේ ඔම්මයි අප්පයි දෙන්නා ලොකු businessmensලා නිසා එයාලා ගොඩක් වෙලාවට ගෙදර හිටියේ නැහැ..එහෙම කියලා කුකීවත් කුකීගේ නූනලවත් එයාලට ලැබිලා තියෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජනය ගත්තේ නැහැ..ඒ වගේම මේ තුන්දෙනාම නිහතමානි...ඔම්මයි අප්පයි මහන්සියෙන් business කරලා හම්බකරන සල්ලි අනිත් සල්ලිකාර ළමයි වගේ නිකරුනේ වියදම් කලේ නැහැ..ඒ වගේම දැන් lalisa වගේම rose  තමන්ගේ  profesion එක තනියම හදාගෙන ඉවරයි..lalisa කියන්නේ modler කෙනෙක් එතකොට rose   Jy entertainment එකේ singer කෙනෙක්..එයාලා දෙන්නා කිසිම වෙලාවක අප්පගේ නම පාවිච්චි කලේ නැහැ..මොකද එයාලා first audision එකේ ඉදන්ම තමා තමන්ගේ career එක පටන්ගත්තේ..

My You (Tk) Slow UpdateWhere stories live. Discover now