chapter 03

126 22 6
                                    

ටේ ගේ හියුන්ග්ලට මේ සැරේ කානිවල් එක තිබුන සතියෙම යන්න සිද්ද වුනේ හෝසොක් එහෙමත් නැත්නම් හෝබි නිසයි..හෝබි කානිවල් එකට ගිහින් අාපු පලවෙනි දවසේ ම අනිත් අයට කිව්වේ එයාට එයාගේ mate ගේ සුවද දැනුනා කියලයි..ඒ නිසා ඉතින් වෙනදට දවස් දෙක තුනක් විතරක් කානිවල් එකට යන මෙයාලට මේ සැරේ හැමදාම  කානිවල් එකට යන්න සිද්ද වුනා..ඒත් මේ ගියපු එක දවසකවත් හෝබිට එයාගේ mate  ව නම් හොයා ගන්න බැරි වුනා..ඒත් එයා කිව්වේ ඒ හැම දවසකම එයාගේ mate කානිවල් එකට අාවා කියලයි..යුන්ගි නම් කියන විදියට හෝබි මේට් කියලා කියන ගමන් blueberry ice cream කන්න යනවා කියලයි..

🐹"හෝබි අදත් අපි ඉන්න ඕනද රෑ 12 වෙනකන්..ඔයාගේ ඔය blueberry ගෙඩිය තාම අාවේ නැද්ද අනේ..."

🐺"අද උදේ නම් මට එයාගේ සුවද දැනුනා..ඒත් ඉතින් මට එයාව හොයාගන්න බැරි වුනානේ.."

🐱"මේ හෝබා උඹට හොදටම sure ද නැත්තන් අපේ ටේගෙන් නෙවෙයිද ඔයාට ඒ සුවද එන්නේ.."

🐺🐯"පිස්සුද.."

🐺"මේ මේ තමුන් හිතුවද මන් බොටමක් කියලා.."

🐱"කියන්න බැහැනේ..මොකද ටේ කියන්නේ උඹට වඩා strong alpha කෙනෙක්නේ.."

🐺"අනේ නිකන් පලයන් යන්න..alphala ඔක්කොම එකයි..ඒත් ටේ ගේ alpha අපිට වඩා ටිකක් strong තමා ඉතින්...."

🐨"අනේ මේ හෝබා උඹ කවද්ද අන්තිමට ටේ ගේ අැල්ෆාව දැක්කේ.."

🐺" ටේ ට අවුරුදු 14 දි..ඊට පස්සේ මූ අපිට පේන්න shift වුනේ නැහැනේ.."

🐯"හියුන්ග් ඒක දැන් වැඩක් නැහැනේ..ඒ නිසා අද අපි අාපු වැඩේ ගැන බලමු. "

🐱"මන් හූනා කිව්වා වගේ කියන්නම් අද ටේට 18 වෙද්දි අනිවාරෙන් ටේත් එයාගේ mate ව හොයාගනී..අපේ හෝබට ඉතින් හුලන් තමා.."

🐺"ඒ ජින් හියුන් blueberry මේ ලගම ඉන්නවා..මට හොදට සුවද දැනෙනවා..මේ ලගම ඉන්නවා..."

🐹"හෝබා හෝබා 12 ට තව පැය 2ක් වගේනේ තියෙනෙනේ.... එතකන් ඉවසගෙන ඉන්න..අපේ හෙඩ් අැල්ෆා අැවිත් ඉන්න නිසා තව ටිකකින් function එක පටන්ගනී..ඒක ඉවර වුනාට පස්සේ ඔයාට ඔයාගේ mate ව හොයාගන්න පුළුවන් වෙයි.."

My You (Tk) Slow UpdateWhere stories live. Discover now