chapter 05

131 23 7
                                    

මේ වෙද්දි එදා ලීසා හෝබි මේට්ලා කියලා දැනගෙන දැනට සතියක් විතර ගිහින්..ටේත් එයාට lap එකක් ගන්න ඕන නිසාම part time job එකක් විදියට medical
Center එකක වැඩකරන්න පටන් අරගෙනයි තිබ්බේ..මොකද අනිත් තැන් වලට වඩා medical center එකේ දෙන salary එක වැඩි..එයාට මේ මාසේම එක දිගට නිවාඩු ගන්නෙත් නැතුව වැඩ කලොත් එයාට lap එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්..මොකද එයාලගේ හියුන්ග්ලා මේ මාසෙට එයාගේ salary එකෙන් rent එකට දෙන්න ඕන නැහැ කියපු නිසා ටේට ඒක ලොකු සහනයක් වුනා..ඒ නිසාම එයාට degree එක පටන්ගනිද්දිම  වගේ එයාට එයාගේ වැඩ කරදරයක් නැතුව කරගන්න පුළුවන්..මොකද lectures තියෙන්නේ online  නිසා ඒකට එයාගේ principle gift එකක් විදියට දුන්න phone එකෙන් සම්බන්ද වෙන්න පුළුවන් වුනත් එයාට දෙන assignment exam වගේ දේවල් phone එකෙන් කරන්න බැහැනේ..
හෝබි නම් මේ සතියේ හැමදාම වගේ ලීසා එක්ක කතා කරකර හිටියා..හැබැයා ලීසා එයාගේ granny කියපු කිසිදෙයක් හෝබිට කිව්වේ නැහැ..මොකද එයාගේ mama කියලා තිබ්බේ granny ම ඒ ගැන කියයි කියලා..
වෙනදා විදියට හැම දෙයක්ම සාමාන්‍යයේ විදියට සිද්ද වුනත් එයාලා දැනගෙන හිටියේ නැහැ එයාලා ගැන තවත් පිරිසක් ඔත්තු බලනවා කියලා..
කුකීගේ degree එකේ වැඩත් පටන් අරගෙන තිබුන නිසා එයත් එයාගේ වැඩ එක්ක බිසී වුනා..ඒත් එයාට හැමදාම වගේ එයාගේ සිහින කුමාරයාව නම් මතක් වුනා..

🐰"mom  මොකද අනේ මේ granny ට වෙලා තියෙන්නේ.."

👩"අැයි කුකී.."

🐰"බැලුවොත් එයා කාත් එක්ක හරි කතා කරනවා..අරම කරන්න මෙහෙම  කරන්න..පේන්න ඉන්න එපා..මොනාද අනේ granny CID එකටවත් ගියාද"

👩"අනේ කුකී ඔයාට මතක නැද්ද එදා granny කියපු කතාව..එයා ලීසගේ මේට් ගැන හොයනවා.."

🐰"ඉතින් mama මගේ මේටුත් ඔහොම කෙනෙක් වුනොත් granny මාටත් එයාගෙන් අෑත් වෙන්න කියයිද.."

👩"අනේ මම දන්නේ නැහැ පැටියෝ..ඔයා ඒ ගැන හිතන්න එපා.."

🐰"මන් එහෙනම් room එකට යනවා mama"

අැත්තටම ජීසුට කුකී ගැන වගේම ලීසා ගැනත් ගොඩක් දුකයි..එයාගේ ඔම්මා මේ මොනවා කරන්න යනවද කියලා එයාටවත් තේරුම් ගන්න බැරුවයි හිටියේ..

My You (Tk) Slow UpdateWhere stories live. Discover now