chapter 08

125 23 3
                                    

ලීසාගෙන් හෝබි ගැන අැහුවට ලීසා අැඹරෙනවා අැරෙන්න වෙන දෙයක් කරන්නේ නැති නිසා ජෙනීම කතාව කියන්න පටන්ගත්තා..

🌺"දැන් හැමෝම වාඩිවෙන්නකෝ...කුකී ඔයත්  මේ හරියෙන් වාඩිවෙන්කෝ...
මෙහෙමයි අපේ highschool එකේ dancing competition එකක් තිබුනා..ඒකට ගොඩක් high schools වලින් ළමයි අාවට audition එකෙන් select වුනේ හෝබි ඔප්පාගේ school එකත් එකක් තව highschool 3 ක් වගේ..අපේ high school එකේ dancing grp leader ලීසානේ..ඉතින් මෙයාට තමයි එයාලට වෙන් කරලා තිබ්බ clz rooms පෙන්නන්න තිබ්බේ..හෝබි ඔප්පා තමයි එයාලගේ school එකේ grp leader වුනේ..එයා හරිම හොදයි..ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරකනවා..ඉතින් එයා මෙයත් එක්කත් competition එක ගැන අහලා තිබ්බා..අන්න ඒ වෙලාවේ ඉදලා මෙයා හෝබි ඔප්පට පිස්සු හැදිලා වගේ හිටියේ..එයාගෙන් අපි එහෙම එක්ක දැක්කේ නැහැ..මොකද එයා හැමොත් එක්කම හරිම friendly නේ..අනිත් එක එයාගේ dancing...අම්මෝ....එයා dance කරනවා ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්..අනිත් එක best dancer male හොබි හියුන්ග්..female ඉතින් හැමදාම වගේ ලීසානේ...එදා ඉදලා මේ ලීසා මාවත් අැදගෙන හැමදාම හෝබි ඔප්පා බලන්න එයාගේ hight school එක ලගට යනවා.."

👨"ඒත් ඔයලා car එකේනේ එන්නේ.."

🌺"ඉතින් uncle අපේ driverට ලීසා කියනවා හැමදාම අනිත් පාරෙන් යමු කියලා..driver නම් පොඩ්ඩක්වත් කැමති නැහැ ඒ පාරෙන් යන්න..මොකද ඒ වෙලාවට ඒ පාරේ ගොඩක් traffic..එ නිසාම තමා මෙයා ඒ පාරෙන්ම යන්න ඕන....මොකද ඉතින් හෝබි ඔප්පා දිහා ගොඩක් වෙලා මෙයාට එතකොට බලාගෙන ඉන්න පුළුවන්නේ.."

🐰"ඒයි මෝඩ නූනා..තමුන් මට ඒක කලින් කිව්ව නම් මාත් එනවනේ ඔයා එක්ක යන්න.."

🌻"ඉතින් ඔයා ටේව දන්නේ කානිවල්  එකට ගියපු දවසෙනේ.."

🐰"නැහැ මෝඩයෝ..එක දවසක් අපේ car එකත් ඔයාලගේ car එක ගියපු පැත්තෙන්ම ගියානේ..එතකොට තමා මන් ටේ හියුන්ග් වයි හෝබි හියුන්ග්වයි දැක්කේ...තමුසේ මටත් තමුසෙගේ crush එක ගැන කිව්වනම් මටත් කානිවල් එකේ අහම්බෙන් ටේව දකිනකන් ඉන්න වෙන්නේ නැහැනේ..මෝඩ ගෑනි.."

🌹"අප්පා...ඒ කියන්නේ මේ මට විතරද crush එකක් ඉදලා නැත්තේ.."

🐰"ඔයාට මොන crush ද අනේ..ඔයා ඒ කාලේ ලයින් දැම්මේ ළමයි දෙන්නෙකුත් ඉන්න music sirට නේ..තව පොඩ්ඩෙන් ඔයා sirගේ wife ගෙනුත් ගුටි කනවා.."

My You (Tk) Slow UpdateWhere stories live. Discover now