chapter 09

85 15 2
                                    

අැත්‍තටම සති දෙකක් කියන්න ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන් කාලයක්..ඒවගේ දෙයක් තමයි කුකීටත් වුනේ..මොකද එයාට  university එකේදි තවත් කෙනෙක් හම්බවුනා..එයා engineering degree එකක් කරන කෙනෙක්..එයා ගිය සති දෙක අැතුලත කුකීට ගොඩක් ලන් වුනා..university එකේ මොනම දෙයක් වුනත් එයාට උදව්වට මේ කෙනා හිටියා..එයා තමයි මාක්..කුකී මේ සති දෙකේ නිතරම වගේ මාක් එක්ක කතා කරන්න,කෝල ගන්න පුරුදුවෙලා හිටියා..අනිත් කාරනේ කුකීට තාම 18 වෙලා නැහැ..ඒත් මාක්ට දැන් 19 ක් වෙනවා..මාක් අැත්තටම කුකීට ගොඩක් සමීපයි..එයා කුතීව දැකපු දවසේ ඉදලා කුකී ගැන එයාගේ හිතේ කැමැත්තක් අැති වුනා..ඒ නිසාමයි කුකී එක්ක කතා කලේ..අැත්තටම කුකීටත් යාළුවෙක් කියලා කෙනෙක්  university එකේ හිටියේ නැහැ..ඒ නිසාම කුකීට මාක් කියන්නේ හොද යාළුවෙක් වුනා..කුකීගේ මේ වෙනස ගෙදර හැමෝටම වගේ දැනිලයි තිබුනේ..මේ වෙද්දි රෝස්ට එයාගේ මේට්ව මුනගැහිලා තිබුනා..ඒ තමා එයාගේ modling company එකේ බොස් ජැක්සන් වැන්ග්..
අද ජැක්සන් වගේම එයාලගේ family එකේ අයත් රෝස් ගේ ගෙදර එනවා..මොකද ජැක්සන් රෝස්ට වඩා අවුරුදු 5ක් වැඩිමල් නිසා එයාට ඉක්මනට මැරි කරන්න න කියලයි තිබුනේ..කුකී නම් එයාගේ අලුත් යාළුවා එක්ක චැට් කරනවා..
එතකොට අපේ ටේ...එයා කුකීට වුන පොරොන්දුව ඉශ්ට කරන්න  දිවා රෑ නින්දක් නැතුව වෙහෙසෙනවා..

At 6.30 p.m.

👵"කුකී දැන්ද පහලට අාවේ..කොහොමද ඔයාගේ යාළුවා මාක්ට.."

🐰"එයා දැන් ගමනක් යනවා කිව්වා.."

👵"ඒක තමා මන් මේ බැලුවේ මොකද මෙයාට පහලට බහින්න මතක් වුනේ කියලා.."

👨"ඒක තමා ඔම්මා මාත් බැලුවේ.."

👵"පුතා මන් ඔයාට කිව්ව කාරනේ ගැන අද dinner එකේදි කියනවා..මොකද ඔයාලා දෙන්නට වුනත් පේනවනේ අපි බොරුවට අහිංසක මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න ඕන නැහැනේ පුතා.."

🌻"ඒත් granny "

👵"ලීසා ඔයා බය වෙන්න ඕන නැහැ..මන් ඔයාට කලින්ම කිව්වනේ..මන් ඔයාලගේ හැසිරීම් ගැන හොද  අවදානයෙන් ඉන්නේ කියලා..ඒ නිසා මන් දන්නවා ඔයා බයෙන් ඉන්න දේ ගැන...මන් එදා වචනයක් දුන්නානේ ඒක එහෙම්මම තමා.."

My You (Tk) Slow UpdateWhere stories live. Discover now