chapter 07

145 20 1
                                    

නම්ජුන්‍ කියපු විදියටම එයා ගිහින් එයාගේ යාළුවගෙන් food van එක ගැන අැහුවම එයා නම් කිව්වේ food van හැම එකක්ම වගේ rent එකට අරගෙන නිසා food truck එකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා..ඒක දෙන්න පුළුවන් කියලා හැබැයි දවසකට 26.5$ ක් රෙන්ට් එකක් දෙන්න වෙනවා කියලා..food van එකක් නම් දවසකට 24 $ ක් වගේ තමා වෙනවා කියලා..ඒ නිසා නම්ජුන් truck එක ගැන හෙට කියන්නම් කියලා  පිටත්වුනා..
එයා අද දවසේ නිවාඩුවක් දැම්මේ එයාලගේ food shop එකට අවශ්‍යකරන දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි..නම්ජුන් තවත් වාහන රෙන්ට් එකට දෙන තැන් වලට ගිහින් බැලුවත් ඒ හැම එකකම food van එකක් 30$ක් 34 $ක් විතර වුනා..ඒ නිසාම වෙන තැනකින් food van එකක් ගන්න එක එයාලට පාඩුයි කියලා තමා ජූන්ට තේරුණා..එයාලගේ food shop එකට අවශ්‍ය කරන බඩු ගන්න පුළුවන් shops හොයන්න market එක පැත්තට ගියපු ජූන්ට shops දිහා බල බල අැවිදින ටේවත් දකින්න ලැබුනේ අහම්බෙන් වගේ..

🐨"ටේ...ටේ...ටේහියුන්.."

🐯"අාහ් හියුන්ග්..ඔයා මොකද මෙහේ කරන්නේ.."

🐨"මන් නේද ඔයාගෙන් ඒක අහන්න ඕන..අද යන්නේ නැද්ද medical center එකට.."

🐯"මන් අද නිවාඩුවක් දැම්මා හියුන්ග්..මේ වැඩේ අදම ඉවර කරගන්න ඕනනේ..දැන් මට කියන්නකෝ ඔයා අැයි මෙහේ.."

🐨"මාත් ඉතින් ඒකටම තමා අාවේ.."

🐯"එහෙනම් ඉතින් දෙන්නත් එක්කම ගිහින් බලමුනේ.."

🐨"අාහ් ඔව් ඔව්..යමු නේද...ටේ පොඩ්ඩක් ඉන්න.."

🐯"අැයි හියුන්ග්.."

🐨"අන්න අර couple එකත් අැවිල්ලා "

🐯"අාහ් චිම්.. යුන්ගි හියුන්ග්...."

🐨"යුන්ගියා..."

🐱"ඔහ්..මේ ඩබලත් ඉන්නවනේ..මොකෝ මෙහේ.."

🐯"ඔයාලත් අාවේ food shop එකේ වැඩකටද"

🐥"නැතුව ඉතින්.."

🐯"මේ මන් කියන්නද..ඔයහරියේ පොඩ්ඩක් බලන්න ජින් හියුන්ග් හෝබි හියුන්ග් දෙන්නත් අැති මේ ලගම.. "

🐥"අාහ් අර ඉන්නේ...ජින් හියුන්ග්...."

🐱"හෝබියා...හෝබි...ඒ මෝඩ අස්පයෝ..මෙහෙ බලනවා..ඔහේ නෙවෙයි අනිත් පැත්ත..."

You've reached the end of published parts.

⏰ Last updated: Apr 23 ⏰

Add this story to your Library to get notified about new parts!

My You (Tk) Slow UpdateWhere stories live. Discover now