chapter 10 🚩

69 11 0
                                    

මේ වෙද්දි මාර්තු මාසෙනුත් සතියක් විතර ගෙවිලා ගිහින්..හැබැයි මෙයාලා හිතුවට වඩා ලොකු ගානක් මේ සති තුනෙන් එයාලට හොයාගන්න පුළුවන් වුනා..හෝබි truck එක සති දෙකකින් හදලා ඉවර කලත් ටේ කිව්වේ එයාලා මාර්තු දෙවෙනි week එකේ වගේ තමා restaurant එක පටන්ගන්නේ කියලා..ඒ නිසා හෝබි තව ටිකක් food truck එක ලස්සනට හැදුවා..

🐺"අද ඔයාලා කලින් ගෙදර එනවා නේද.."

🐥"ඔව් හෙට වැඩේට බඩු ගන්න යනන්ත් ඕන නිසා අපි අද කලින් එනවා හියුන්ග්...අැය් එහෙම අැහුවේ.."

🐺"නැහැ නැහැ නිකන්... 4 ට විතරනේ එන්නේ මාත් ඒ වෙලාවට ම එන්නම්.."

🐹"හරි හරි දැන් යමු..නැත්තන් තවත් පරක්කු වෙයි.."

වෙනදා වගේම හැමෝම තමන්ගේ සුපුරුදු job වලට ගිහින් කලින්ම වගේ ගෙදරට අාවා..එයාලා හැමෝම සතියක විතර නිවාඩුවක් ඉල්ලගෙන තමයි අාවේ..මොකද වැඩේ පටන් අරගන්නත් කලින් එයාලට මෙච්චර කාලයක් වැඩ කරපු තැනින් එහෙම එක සැරේ අස්වෙන්නත් බැහැනේ...
නම්ජුන්,ජින් දෙන්නා 3.30 විතර වෙද්දි ගෙදරට අාවත් ටේ ජිමින් , යුන්ගි තුන්දෙනා 4 ට විතර තමා ගෙදර අාවේ..එත් තාම හෝබි නම් ගෙදර අාවේ නැහැ.. 4 ට විතර එනවා කියපු මිනිහා තාම නැති නිසා යුන්ගි හෝබිට කොල් කලාම කිව්වේ කට්ටියටම ගෙදරින් එලියට අැවිත් ඉන්න කියලා..යුන්ගි ඉතින් හෝබි කියපු විදියටම හැමෝම එක්කගෙන ගෙදරින් එලියට අාවා..ටික වෙලාවක් යද්දි එයාලා ඉන්න පැත්තට food truck එකක් එනවා එයාලා හැමෝම දැක්කා..

🐥"ටේ අපිත් මේ වගේ ලස්සන truck එක්ක ගමු නේද.."

🐯"හම්ම්ම්...අපිත් මේ වගේ එක්ක ඉක්මනටම ගමු.."

🐹"ඒක හරිම ලස්සනයි..මේ වගේ එකකට නම් ඕන තරම් මිනිස්සු එයි.."

එත් එයාලා හිතපු නැති විදියට food truck එක එයලා ඉන්න තැනින් නැවැත්තුවා..

🐺"හලෝ..කොහොමද අපේ food truck එක හොදයිද.."

🐯"මේ එදා අපි බලපු truck එකද හියුන්ග්.."

🐺"ඔව් බෙයා..මේ ඒක තමා..මන් service station එකේ නිකන් ඉන්න වෙලාවට මේක ටික ටික හදලා ඉවර කලා..දැන් ඉතින් brand new food trck එකක් වගේ තියෙනවා නේ.."

My You (Tk) Slow UpdateWhere stories live. Discover now