꧁☆❄️•◉✿ 06 ✿◉•❄️☆꧂

346 34 5
                                    


❄️✿•❄️✿•❄️✿•❄️✿•❄️✿••••••••••••••••••••

" මේ..හ්‍යු..හ්‍යුන්ග්.. මේ... මේක හරි නෑ වගේ මෙහෙම ඉන්න එක.."

මම කිව්වෙ නිකන් ලැජ්ජාවක් වගේ එකක් දැනුන හින්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම කිව්වෙ නිකන් ලැජ්ජාවක් වගේ එකක් දැනුන හින්ද.. ඒත් එයාගෙන් නම් උත්තරයක් නෑ. මම ටිකක් සද්ද නැතුව කල්පනා කළා. මගෙ හදගැස්ම ගොඩක් හයියෙන් මටම ඇහුන.. මට හිතුනෙම ඒ සද්දෙ පිටටත් ඇහෙනව ඇති කියල.. මගෙ අත් දෙක අල්ලන් ඉන්නෙ නිකන් මම පැනලදුවයි කියල වගේනේ.. හරි.. අදට විතරලුනෙ මෙහෙම ඉන්නෙ.. ඒත් මාව නිකන් පෝරනුවකට දැම්ම වගේ දැනුන.. එයා ගින්දර වගේ උණුසුම්.. මේ සීතලේ කොහොමත් හොඳයිනෙ එහෙනම් ඒක... මාත් ඔන්න ඔහෙ ඇස් දෙක පියාගෙන නිදා ගත්ත.. හ්‍යුන්ග් නම් කිසි හැලහොල්මනක් නෑ. දැන්ම නින්ද ගිහින්ද මන්ද.. හෙමින් සන්සුන්ව හුස්ම වැටෙනව මගෙ ඔලුවටයි බෙල්ලටයි දැනුන.. එයා නිදිද කොහෙද තමයි.. 🥺🥺

උදේ නැගිටිද්දි නම් මම ඇදේ හිටියෙ තනියම.. මගෙ ඇගේ අමාරු නම් මුකුත්ම දැනුනෙ නෑ.. ඇයි ඉතින් රෑ එළි වෙනකන් පෝරනුවක් ඇතුළෙනෙ හිටියෙ.. ඇගේ අමාරු ටිකත් තැම්බිලාම යන්න ඇති.. මම නැගිටල මූණත් හෝදන් සාලෙට ගියත් සද්දයක් නෑ.. උදේ 8 ත් පහු වෙලා නිදි වෙන්න බෑ.. ඒත් එක්කම එයා apartment එකේ දොරේ password එක ගහනව ඇහුන.. මේ උදේම එයා එළියට ගිහින් තියෙන්නෙ මොනව කරන්නද කියල මම කල්පනා කළා..😐😶

" ආ.. මගෙ දිය කිදුරී.. දැන් ඇගට අමාරු නෑ නේද? Good morning... මේක ඔයාට ගෙනාවෙ.. ආයෙ ඊයෙ වගේ නොවෙන්න.. phone එකක්.. ආයෙ කොහෙ හරි යනව නම්.. කරදරයක් නම් call කරන්න.. " හ්‍යුන්ග් පාර්සලක් දික් කරල කිව්ව.. phone එකක් ? මට? මම ඉක්මනට සෝපා එකෙන් ඉදගෙන ඒ box එක අරන් ඇවිස්සුවා.. මම බීපර් දැකල තිබ්බට cellphone එකක් දැකල තියෙන්නෙත් එකපාරක් දෙපාරක්.. අතට අරන් බලලවත් නෑ..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now