꧁☆❄️•◉✿ 18 ✿◉•❄️☆꧂

242 32 17
                                    

-------------------------------------------------------------
ගොඩක් වෙලා එහෙම තදකරල එයාව තුරුල් කරන් හිටියම මගෙ ඇග ගැහෙන එක ටිකක් අඩු උනා..එයා හොඳින් ඉන්නවනෙ ඒ ඇති..

එයා හොඳින් ඉන්නවනෙ ඒ ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අහ්.. දැන්.. දැන් ඒක අමතක කරල දාන්න.. එන්න අපි උඩට යමූ.. තව රෑ උනොත් සීත වැඩි වෙයි.. ඔයාට උඩ ඉදන් බලන්න බය හිතුනොත් මගෙ දිහා බලන්න.. මගෙ දිහා විතරක්ම.. හරිද? " මම එයාගෙ ආදරණීය තෑග්ග පරිස්සමින් බෑග් එකට ඔබාගෙන එයාගෙ අතින් අල්ලන් නම්සාන් entrance එකෙන් ඇතුළට ආව.. එයා හරි ආසාවෙන් කුළුණ උඩ එහෙමෙහෙ පැන පැන ඒකෙ ලස්සන බලද්දි මට ලොකු සතුටක් දැනුන.. මම කලින් shopping ගියාම අරන් ආව පුංචි දම්පාට ඉබි යතුර අපි lovers lock දාන තැනට දැම්මා...

" දැන් ඔන්න.. හරි. අපිව වෙන් කරන්න කාටවත් බෑ.. " ලොක් කරල මගෙ tae ව ළගට ඇදල අරන් හෙමින් නළලට හාදුවක් දුන්නම එයා ඉබියතුර වගේම දම්පාට උනා.. ඉස්සරත් එයාගෙ මූණෙ පාට වෙනස් වෙන විදිහ බලන්න මම හරි ආසයි.. ඉබියතුර වෙනුවට මට එයාව මගෙ ජීවිතේට ඈඳල අරන් ලොක් කරගන්න තිබුන නම් සදහටම.. 💜️🔒

" දෙවියනේ වෙන්න තියන දරුණු , නරක ඕනෙ දෙයක් නවත්තන්න බැරි නම්.. එයා වෙනුවට මට ඒ හැම දෙයක්ම වෙන්න..." මම ඇස්දෙක පියන් ප්‍රාර්ථනා කළා.. ( ඔයාලත් හදවතින්ම ප්‍රාර්ථනා කරද්දි පරිස්සමින්.. ඒව ඇත්ත වෙන්න පුළුවන්.. 🙂 )

tae බල කළා මොනවද ප්‍රාර්ථනා කළේ කියල කියන්න කියල ඒත් මම එයාට මොනව කියල කියන්නද? ( chapter 05 බලන්නකෝ..🥺💜️ )

🥺💜️ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now