꧁☆❄️•◉✿ 21 ✿◉•❄️☆꧂

242 27 9
                                    

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

එතනින් එහාට මගේ ජීවිතේ කිසි ගැළපීමක් නැති කැඩුණු මතක ගොඩක්.. මිචෙල් , විල්සන් කියල ගොඩක් කරුණාවන්ත අවුරුදු 50 ක විතර කැනඩා ජාතික ජෝඩුවක් මාව අදුන්වල දුන්නෙ එයාල පොඩි කාලෙම හදාගන්න ගත්තු දරුව ඩේවිඩ් විදිහට..

එයාලට හොඳටම කොරියානු භාශාව පුළුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාලට හොඳටම කොරියානු භාශාව පුළුවන්.. එයාල කිව්ව විදිහට මාව කොරියාවෙ ළමා නිවාසෙකින් හදා ගන්න ගත්තලු පොඩි කාලෙම.. එයාල කිව්ව මගේ ඇත්ත දෙමාපියො මැරිලලු.. මගේ ඇත්ත දෙමාපියො කියලත් දෙන්නෙක්ගෙ photos එයාල මට පෙන්නුව.. මගේ පොඩි කාලෙ photo කියලත් photo පෙන්නුව.. එයාල එක්ක ඉන්න ඒව.. මම තනියම ඉන්න photos.. මම හරි සතුටින් ඉන්නව වගේ ඒවයින් නම් පෙනුන.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ළගදි ගත්තු photo තියේද ඇහුවම එයාල කිව්වෙ මම photos වලට ඉන්න කැමති නෑලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ළගදි ගත්තු photo තියේද ඇහුවම එයාල කිව්වෙ මම photos වලට ඉන්න කැමති නෑලු.. බලෙන් ගත්තු photo දෙක තුනක් නම් එයාලෑ කැනඩාවෙ ගෙදර තිබුණ කීව.. එතකොට එයාල කිව්ව විදිහට අපි කොරියාවෙ නිවාඩුවක් ගත කරන්න ගියාම නොවැම්බර් 12 වෙනිද බෝට්ටු අනතුරක් උනාලු ඒකෙන් මට ගොඩාක් තුවාල උනාලු.. පස්සෙ මාව මෙහේ ගෙනත් ගොඩක් මහන්සියෙන් මාව සනීප කළාලු.. මගෙ කකුලටත් ඒ වෙද්දි ටයිටේනියම් ප්ලේට් එකක් දාල තිබුණ..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now