꧁☆❄️•◉✿ 07 ✿◉•❄️☆꧂

448 39 22
                                    

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

( 🔞 අය විතරක් කියවන්නෝ... පොඩි ළමයි නම් පළාතේ ඉන්න එපා.. 🥲🥲 අකමැති අය skip කරල යන්නෝ.. අනේ ඕනෙවට වැඩි උනාද මන්ද හැබැයි.. 🥲💔)

මට මගෙ උපන්දිනේ දාල ලොක් කරල තිබ්බ දොර ඇරන් හොරෙන් එළියට යන්න හිත දුන්නෙ නෑ... මම වටෙන් නෙවේ කෙලින්ම එයාගෙන් අහනව ඒ කෙල්ල කවුද කියල.. මම දොර වහල හෙමින් හ්‍යුන්ගෙ කාමරේට ගියා.. පොඩි එක ලයිට් එකක් ඇරෙන්න කාමරේ අඩ අදුරෙම එයා ඇද ළග බිම ඉදගෙන ඇදට හේත්තු වෙලා ඔහේ ඉස්සරහ බලාගෙන හිටිය.. ඇස් දිලිසෙනව.. කදුළු ද?

" හ්‍යුන්ග්.. මට ඇත්තම කියන්න.. මම දැක්ක ඔයා අද හවස ගෑණු ළමයෙක් එක්ක ඉන්නව.. ඒත් ඔයා කෑම පෝළිම කියල මට බොරු කිව්ව.. ඒ ඇයි? යාලුවෙක් නම් නොකිව්වෙ ඇයි.. ? " මම කෙලින්ම ඇහුවෙ හ්‍යුන්ග් වගේම එයාට ටිකක් ඈතින් ඇදට හේත්තු වෙලා බිම ඉදගන්න ගමන්..

ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් හිටපු හ්‍යුන්ග් සාක්කුව අදල අරන් visiting card එකක් මට දුන්න..

" මගෙ college යාලුවෙක්.. Lee yoon hee.. අද අහම්බෙන් හම්බුනේ.. විච්චූරණ ඇදුම් ඇදන් හිටියට එයා physiotherapy doctor කෙනෙක් tae .. මෙයාගෙ තාත්ත campus එකක අයිතිකාරයෙක්.. මම ඔයාට school ගිහින් ඉවර උනාම psychology ඉගෙනගන්න එයාලගෙ campus එකට බදෝගන්න පුළුවන් ද අහන්නයි ගොඩක් වෙලා කතා කළේ.. ඇගේ එල්ලි එල්ලි කතා කරන එක එයාගෙ හැටි.. මට ඒකට කරන්න දෙයක් නෑ tae.. ඔයාට ඕක කලින් නොකිව්වෙ ඔයාට ස්කුල් එකේ final results ආවම මම ම campus ඒකෙ සේරම registration වැඩ ඉවර කරල තෑග්ගක් විදිහට ඒ document ටික ඔයාට බාර දෙන්න හිතාගෙන.. ඔයාට මාව අවිශ්වාසය නම් ඔය නොම්මරේට call කරල බලන්න.. "

හ්‍යුන්ග් වේදනාව පිරුණු කටහඩින් කියද්දි මට ලොකු කළකිරීමක් දැනුන.. මේ කියන්නෙ ඇත්ත නම් මම එයාට කතා කරපු විදිහ හරිම අසාධාරණයි.. ඒ doctor කෙනෙක්ගෙ visiting card එකක් තමයි..

'' හ්‍යුන්ග්.. ම..මට සමාවෙන්න.. මං හිතන්නෙ මම ඔයාට කැමතියි නෙවේ.. ''  මම කදුළු ගලන මූන බිමට හරවන් කිව්ව..

"මම හිතන්නෙ ඒක කැමැත්තක් නෙවේ.. මාත් ඔයාට ආදරේ කරනව හ්‍යුන්ග්.. "  මම හෙමින් කිව්ව..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now