꧁☆❄️•◉✿ 14 ✿◉•❄️☆꧂

270 32 10
                                    

මම

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මම.. ජීවත් වෙනවද ? මැරිලද ? මට තේරුනේ නෑ.. මම වටේපිටේ දේවලුත් නහයට ඇදිල එන්න තරම් ලොකු හුස්මක් අරන් දාඩිය පෙරාගෙන නැගිටිද්දි හිටියෙ ඇඳක් උඩ.. මගෙ ඇස් පොඩි කරල මම වටපිට බැලුව.. මම හිටියෙ විකුණල දාපු මගෙ apartment එකේ.. මම ඒ දැක්ක සේරම හීනයක්ද ? මගෙ අත.. ඒකෙ ටැටූ එකක් නෑ.. මගෙ ඇගට වෙනදට වඩා ශක්තිමත් බවක් දැනුන.. ඒත් නිකන් කනෙන් අමුතු සද්දයක් වගේ ආව.. මම හයියෙන් හුස්ම ගන්න ගමන් ඇඳ දිගේ දණගාගෙන ගිහින් බැහැල කණ්නාඩිය ඉස්සරහට ගියා.. මම.. ඒ මම ම උනත් තරුණයි.. මම කලබලේට අනිත්පැත්ත හැරෙද්දි මොකද්ද බිමට වැටුන.. phone එක බිම වැටුනු පාර කැඩිල ගිහින්.. ඒ මගෙ smart phone එක නෙවේ.. මම මුලින්ම ගත්තු නවන දිගාරින phone එක.. මගෙ හදවත පිපිරෙන ගානට වේගෙන් ගැහුන.. මේස පුටු වල හැප්පි හැප්පි සාලෙට ඇවිදන් ගිහින් මම tv එක දැම්ම.. ඒ මගෙ පරණ tv එක..

'' ආයුබෝවන්.. අද වර්ශ 2000 ඔක්තෝබර් 6 දින.. අද දින පුවත් සිරස්තල... ''

මාව කකුල් පණ නැති වෙලා පුටුසැටියට කඩා වැටුන.. දෙයියනේ මම ඉන්නෙ අවුරුදු 20 ක් වෙච්චි මගේ ඇග ඇතුලේ.. මගෙ ආත්මය හරි මොකක් හරි කාලය තරණය කරලද.. ? අර ෆයිල් වල තිබ්බ spiral sign එක..

the spiral - One of our most ancient and enduring symbols, it represents the winding journeys we must take inward if we're to truly know & love ourselves. From these never ending journeys we return with infinitely more power and wisdom..  ??

......From these never ending journeys we return with infinitely more power and wisdom.. ??

සේරම පැහැදිලියි.. ගමනාන්තය කිව්වෙ අතීතය... ඒකේ තේරුම එහෙනම් ඒකයි.. අනික Hydra ?? මට තේරුනා ඇයි එයාල ඒකට ඒ නම දැම්මෙ කියල.. Hydra කියන පුරාවෘත වල එන සත්වයගෙ අලුත් හිසක් වැවෙන්න නම් තියෙන හිස කඳින් වෙන් වෙන්න ඕනෙ.. මම මගේ අනාගතය අතෑරියා..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Kde žijí příběhy. Začni objevovat