꧁☆❄️•◉✿ 15 ✿◉•❄️☆꧂

246 31 8
                                    

............................................................

මම උදේ නැගිටිද්දි  නිකන් ඇගේ අමාරුව වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම උදේ නැගිටිද්දි  නිකන් ඇගේ අමාරුව වගේ.. පුටුවෙ එකම විදිහටම නිදන් ඉදල.. ඒත් මට ? පොරෝනාවක් තිබ්බ කියලත් මතක නැති හින්ද මම ඒක නවල අතට ගන්න ගමන් නැගිට්ට.. අනේ එතකොටයි මම දැක්කෙ.. tae හොඳට පස්ස උඩ දාන් නිදි.. මම අරන් ආපු ඇදුම් එයාට හරියටම ගැළපෙනව.. එයා ඒ ඇදුම් වලට සුදු පාට හිම බෝලයක් වගේ.. ඊයෙ රෑ මම ඒක දැක්කෙ නෑ එයා හොඳටම පොරවන් හිටිය හින්ද.. මම ටිකක් වෙලා නිදන් ඉන්න එයාගෙ මූණ දිහා බලන් හිටිය.. හැමදාම වගේ කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑනෙ.. 

එයා එයාට දීපු පොරෝනාවක් තමයි මටත් පොරවල තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා එයාට දීපු පොරෝනාවක් තමයි මටත් පොරවල තියෙන්නෙ.. 🥺💜️ මගෙ අහිංසකය.. අනේ මගෙ හිතට දැනෙන ආදරේ ඉක්මනට එයාට කියන්න පුළුවන් උනා නම්..

මම නිදන් හිටපු එයාගෙ නළලට හෙමින් හාදුවක් දීල පොරෝනාවත් හරියට පොරෝල ඉක්මනට ගිහින් එයා නැගිටින්න කලින් එයාටත් එක්ක උදේ කෑම හැදුව..

Tae ලෑස්ති වෙලා එළියට ආව ගමන් එවෙලෙම යන්න වගේ හිටියෙ.. ඇයි එයාට මගෙන් ඈතට යන්න මෙච්චර හදිස්සි..? මම බලෙන්ම වගේ කෑම කන්න අඩගැහුවම එයා අන්තිමට හා කිව්ව.. කෑමකන මුළු වෙලාවෙම එයා එයාගෙ ස්කූල් විස්තර මගෙත් එක්ක කිව්වත් මම හිටියෙ මේ ලෝකෙ නෙවේ.. මම කල්පනා කළේ මම එකපාරටම එයාට ආදරෙයි කිව්වොත් එයා මම ගැන මොනව හිතයිද කියල.. කාපු ගමන් ආයෙත් එයාගෙ සිහිය තිබ්බෙ ඉක්මනින් යන්න.. මට තවත් හිත හිත ඉන්න වෙලාවක් නෑ..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now