モㄗ. 03

171 11 0
                                    

දැන් පහළට එන්න ඕන කියලා කිව්වේ මොකටද???"

"අපි ඇවිදින්න යමුද??? Fort එක පැත්තේ???"

"Fort එක පැත්තේ??? හ්ම්... කීයට විතරද???"

"දැන් යන්න බැරිද???"

"දැන්?? හරි කමක් නෑ... එහෙනම් මං ready වෙලා එන්නම්... පොඩ්ඩක් ඉන්න හොඳේ..."

චූටි මල්ලි ලෑල්ලට පාගල bathroom එකට දිව්ව... මමත් වෙන එකක් ඇඳ ගන්නෝන.. මේක ඇඳන් යන්න බෑ... නිකන් Landon වලින් බැහැලා ඇවිත් වගේ...
ලොකු වෙලාවක් යන්න කලින් අර bathroom එකට රිංගුව එක්කෙනා whistle එකක් ගහගෙන කාමරේට ආව... ඒ වෙනකොට මං නම් change කරන් හිටියේ...

"ලොකූ ඔයා???..."

මං හිතන්නෙ චූටිත් කවදාවත් දැකල නෑ මං චෙක් ශර්ට්ස් අඳිනවා...

"ඇයි මේක අවුල් වගේද ??? කියනවකෝ!!"

"පිස්සුද bn??? ඕක මාරයි ආහ්!!""

ඇත්තට ම මටත් හිතෙන්නේ ඒ ඇඳුම මට මාර විදියට ෆිට් වුණා... කොහෙද ඉතින් අපේ අම්මයි, අක්කයි චෙක් අඳින්න දෙන්නෙ නෑනේ...

මලයත් ready වෙනකන් මාත් ඉතිං කාමරේට වෙලා Jasmine සුවඳ sent එකක් අරගෙන අලුත් ෂර්ට් ම ගහගත්ත... හම්මේ සුවඳ ~

මලයා ඇඳගත්තේ නිල් පාට T-shirt එකයි, Indigo පාට Denim එකයි... ඔය ඉන්නේ මනමාලය වගේ... ඔක්කොට ම හරියන්න කොණ්ඩෙත් පැත්තට පීර ගත්ත... ඊට‍ පස්සේ සුදු deck දෙකත් දාගත්ත... මාත් දාගෙන හිටියේ සුදු deck දෙකක්නෙ...

"ඒ මට‍ චෙක් ශර්ට්ස් ෆිට් නේ... කොහෙද අර ආශි මට‍ අඳින්න දෙන්නෙ නෑනේ... මලවදේ..."

"අඩේ පව් ඔයි තමුසෙ... තාම අක්කණ්ඩිගේ පදේට නේ...???"

"අනේ කට‍ වහ ගනින් මගුල..."

අපි දෙන්නගෙ නන් වොලටයිල් රණ්ඩුවට වොලටයිල් එන්ඩ් එකක් දීල ෆෝ්ට් එක පැත්තෙ යන්න රෙඩි වුණා...

"Bike එකේ යමුද??? "

"Aunty කිව්වේ car එකේ යමු කියලනේ... Drive කරන්න බැරි කමක් එහෙම තියෙනව නම් මං drive කරන්නම්..."

"එහෙම එකක් නෙවෙයි හලෝ... මං ආස bike එකේ යන්න... කැමති නෑ???"

"මොකෝ ඒ කැමති නැත්තේ??? එකෙන්ම කැමතියි?? Will you ride??? Or me??"

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now