モㄗ. 07

116 9 0
                                    

ඒකත් එකට ම කෝ මේ භාතිය අයියගෙ අර තියෙනව කියපු සෙල්ලම් බඩු collection එක??? පෙන්නවත් නෑනේ... නෙතඟ අයියගෙන් අහල ම බලන්න ඕන!!!

"මේ..."

"ආ ඔව්... කියන්න ඉතිං..."

ඒක කිව්වෙ නම් නිකන් කෙල්ලට කතා කරනව වගේනේ... සැක්... මට‍ ම තමයි මේව වෙන්නෙ...

"නෙතඟ අයියෙ... ඔයා දන්නවද භාතිය අයියගෙ සෙල්ලම් බඩු ටික තියල තියෙන්නෙ කොතනද කියලා???"

නෙතඟ අයිය confuse වුණා... එයා බලනව ඇති මං කොහොමද තමන්ගේ වයසට වැඩිය අවුරුදු 15 ක්‌ විතර බොළඳ වැඩ කරන කොල්ලෙක්ගෙ බොළඳ රහස් දැනගත්තෙ කියලා...

"අඩේ... මොකක්ද?? සෙල්ලම් බඩු??? කාගෙද?? මෙහේ පොඩි වුන් නෑනේ සෙල්ලම් බඩු අරන් සෙල්ලම් කරන්න..."

හී... හී.... ඔව්ව අහගන්න මට එක්කෙනෙක් ඉන්නව අයියේ... බොරුවට හංගන්න try කළාට වැඩක් නැතෝ...

"අනේ අයියෙ මේ... මේ කාමරේ අයිතිකාර මනුස්සය ගැන මං අහන්නේ... හංගන්න හැදුවට වැඩක් නෑ හලෝ... මං දන්නවා..."

"හරි. දැන් දන්නෙ මොකක්ද කියන්නකෝ..."

ඇත්තටම මේ අරූෂ් කාරය නම් මාර ම වදයක් අප්පා...

"ආ මොකක්ද දැන් ප්‍රශ්නෙ??? මට විසඳල දෙන්න පුළුවන් නම් විසඳල දෙන්නම්... කෝ දැන් කියන්නකෝ..."

"අනේ මේ අරූෂ්... උඹ පැත්තකට වෙලා හිටපන්කො"

"ඇයි මටත් කියනවකො ඉතින්... දැනගන්න ඇහුවේ..."

"නෑ බන් මේකි අහනවා මොනවද සෙල්ලම් බඩු වගයක් ගැන... ඉතින් මං දන්නවද බන් ඕවා... අනික මෙහේ සෙල්ලම් බඩු තියන් ඉන්න පොඩි ඈයො ඉන්නවද මං අහන්නෙ..."

"උඹත් දන්නෙම නෑ නෙ... ඔන්න ඔහේ කියල දාපන්... කිව්ව කියල මොනවත් වෙන්නෙ නෑනේ..."

"ඒත් බන්--"

මේ නෙතඟ අයියත් හිටියට... භාතිය අයියගෙ රහස් රකින්න full support එක දීගෙන ඉන්නෙ... ඒත් ඉතින් දැන් මං අහපු එකේ ඕකට උත්තරයක් දෙන්න බැරිද??? අනික දැනගෙනත් නෙ ඇහුවේ...
අන්න ඒකට බලන්න ඕන අරූෂ් අයියා... කොල්ලට නම් තේරුණා මං ඔය සීංකෝන් එකේ පොඩි කොටසක් හරි දන්නව කියලා... ඊටපස්සේ නෙතඟ අයියන්ඩිට කිව්ව කතාව කියල දාන්න කියලා... අන්න හොඳ මස්සිනාලගෙ ගති ලක්ෂණ!!! සරලයි!!!

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now