Chapter 3

612 71 22
                                    


"හෙලො..මන් ඇවිත් ඉන්නෙ.."

"හරි බොස්..අපි දැන් ඉන්නෙ බොස්ව පේන මානෙ.."

අපි ආස දෙයක් ලබාගන්න හුඟක් කල් බලාගෙන ඉවසන් ඉදියත් ඒක ලැබෙන අවසන් තප්පරේ කියන්නෙ ඉතා උද්වේගකාරි මොහොතක්..

එයා එනවා..
මන්දාරම් කතාවෙ
සද කින්නරාවී...

"බොස් කියපු විදියටම මැඩම්ව පරිස්සමෙන් එක්කන් ආවා.."

"හ්ම් good job.."

ඉතිම් එයා ආයෙමත් මන් ගාවට ආවා..

"මගෙ කැමේලියා..my baby.. daddy missed you so much.."

මගේ ලෝකේ ගිනි සිලුව

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මගේ ලෝකේ ගිනි සිලුව..ඔයා නම් පිස්සුවක් baby...එයාව hug කරාමයි මට දැනුනෙ මන් ජීවත් වෙනවා කියලා..මගෙ ඩැඩීයට ඔයාව අඳුන්වලා දෙන්නත් ඕනි..leggoo......

"බොස්..key එක..".

"අපි යමු පැටික්කියේ.."

කැමේලියාවත් එක්කගෙන ඩැඩීගේ office එකට ඇතුලට යද්දි තෝඩු කරත්තේ සිරික්කිය දදා මගෙ නාකියා එක්ක මල් කඩනවා..පෙනේද මේකා..මගෙ නාකියත් හරි මනමාලයා..හිතන් ඉන්නෙ වියපත් බඹරා කියලා වෙන්නැති..ඔහොම යමන්කො ඇමතිතුමෝ මන් පෙන්නන්නම් ඔබතුමාට දෙබරා..

අර අරකී..ඕකිව දෙකට කඩන්නමයි හිතෙන්නෙ..ඊයෙත් මූන බලාගන්න බැරිවුනා..මගෙ නාකියා පැනි මූනෙ හැටියට මේකි පුර හදක්ද..අපි බලාගමුකෝ..

ඒත් මේකි කොහොමද මෙතන ඉන්නේ..සේපාල..උබට පුලුවන් වැඩක් කරන්න..ඒ අනිත් එකා..අන්ඩපාල ගොඩයා..ගුරුකමක් කරන්න කිව්වනම් ටක්කෙටම කරයි ඕකා..මේවට තමා මට නගින්නේ..

මගේ නාකි බඹරාගෙයි අර හුචුකිච්චිගෙයි ඉස්සරහින් ලොකු මඩවලක් තියෙනවා..හිත කියන්නෙම..නෑ අදට ඉවසපන් තේජූ..වෙලාව ආවම පලිය ගමු..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Donde viven las historias. Descúbrelo ahora