Chapter 22

829 76 35
                                    

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

බඹර බිගුවකු පරාඟ පුලිගුවක සුගන්දිත භාවයෙන් මත්ව රසතැන් සොයන්නවා වගේ ඒ රළු දෙතොල් වල ආශ්වාදයෙන් මත්වෙච්චි මන් පිස්සුවෙන් වගේ  රොන් උරන්න දැගලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බඹර බිගුවකු පරාඟ පුලිගුවක සුගන්දිත භාවයෙන් මත්ව රසතැන් සොයන්නවා වගේ ඒ රළු දෙතොල් වල ආශ්වාදයෙන් මත්වෙච්චි මන් පිස්සුවෙන් වගේ  රොන් උරන්න දැගලුවා..එකිනෙකට වෙනස් විදිහට ගලනා සමුද්‍ර රැලි වගේ  කැලතෙනා හැගීම් සමූහය මැද මම උන්නේ මේ විදින  ස්පර්ශයන්ට පිස්සු වැටිලා..මට මේ මදි..හොදටෝම මදි..ඒත් අද පාලනය වරින් වර එයාගෙ  අතට යද්දි මන් එයාට ඉඩ දුන්නා..යටත් වෙන්න කියලා  හද කිව්වත් හිත කියන්නේම මුලසුන දරාපන් කියලයි..ඒත් මේ ස්පර්ශාගත වින්දය මට මාවත් අමතක කරවනවා...

ඒ තොල් පෙති අග මාව තෙරපෙන වාරයක් පාසා මනෝකාය වර්ණ ගැන්වෙන්නට පටන් ගන්නවා..මේක පිස්සුවක්..වෙලාවකට ලා නිල් පැහැයෙන්ද තවත් වෙලාවකට කහ පැහැයෙන්ද රලු අවස්තාවක රතු පැහැයෙන්ද එයාගේ ස්පර්ශයන් මගේ මනසෙහි චිත්‍ර රූපය මවන්න ගත්තා..

මන්දා..අද වෙනස්..වෙනදට දෙන හාදුවෙ නොමැති සරාගික බවක් අද ගැබ්වෙලා..ඉතින් මා මන් මෙච්චර කල් පෙරුම් පුරාගෙන බලන් ඉදියේ මේකට නෙමෙයිද....

"අහ්ම්...ම්ම්..හ්ග්ම්ම්.."

ඇදේ මව පෙරලාගෙන ඇග උඩට ආපු එයා තොල් අග උරාබොන්නෙ අමෘතය හම්බුනා වගෙයි..

යන්න හදපු මාව උස්සගෙන ආපු එයාගේ  ඇගේ එල්ලියෙන තොල් මතට පහත්වුන මම මුලපුර දැරුවත් ටිකෙන් ටික ඒ පෞර්ශත්වය හමුවේ මන් දෙවැනි තැනට පත් වුනා..

විටෙක හපාකන්න දරන තොල් තවත් විටෙක හරි සියුම්ව තෙරපා උරාබොද්දි මගේ ඇතුලාන්තයෙන් ගලාගෙන එන හැගීම් පිටදාන්න බැරුව මන් ඒ තොල් මත දගකරන්න ගත්තත් කොහෙද මට හෙල්ලිල්ලක් නෑ..ඒ දරදඬු අත් මගේ ඉනවටා ශක්මත්ව බැදිලා තියෙද්දි ඇග දිගේ ගලායන්නාවූ හිරිවැටිම දරන්නට උත්සාහා කරපු මන් දෑතින්ම ඒ උරමත එල්ලි කකුල් පවා ඒ බදවටා ඔතන් උන්නා..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now