💕😍🍂The lucky owner of true love 🍃😘❤ සැබෑ ආදරයේ වාසනාවන්ත හිමිකරුවා🍂

546 63 42
                                    

Hi යාලුවනේ.
මම Niro_kim.

මම ආසාවට මේ කතාව ලියන්නේ.ඔයාලට මේ කතාව කොහොම දැනේවිද දන්නේ නෑ. මම උක්ත අඛ්‍යාත ගැලපෙන්න ලියලා නෑ අඩුපාඩු ගොඩක් ඇති. ඒ නිසා සමාව ඉල්ලනවා මුලින්ම.

ඉතින් මුලින්ම කියන්න ඕනෙ මේ කතාව මගේ හිතේ ඇදුන දෙයක්. මේකෙ එන නම් ගම් අයිතිකාරයන්ගේ පෞද්ගලික ජීවිතත් එක්ක පටලවා ගන්න එපා.

මේකෙ එන චරිත අදුන්වලා දෙන්නම්.

මේකෙ එන චරිත අදුන්වලා දෙන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ සොංහී.. ඒ කියන්නේ මම අහිංසකයි.. ඒ වුනාට දඩබ්බරයි.

 ඒ වුනාට දඩබ්බරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමා Taehung. හරිම දඩබ්බරයි. පෝසත් පවුලක.. ඉගෙන ගන්න.. ක්‍රිඩා කරන්න වගේම ඉංජිනේරු තාක්ෂණ වේදයටත් දක්ෂයි. සිංදු කියන්න රගපාන්න.. කෙලින්ම කීවොත් ඕන දෙයකට දක්ෂයෙක්.

 කෙලින්ම කීවොත් ඕන දෙයකට දක්ෂයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමා Jungkook. මෙයත් පෝසත් පවුලක.. හැමදේටම දක්ෂයි.

මේ ඉන්නේ සොංයීගේ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ සොංයීගේ හොදම යාලුවා... ඒරා.

මෙයා තමා Yibo සොංයි ගේ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමා Yibo සොංයි ගේ හොදම යාලුවා.

මේ කීප දෙනා තමා මගේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ.

මම හිතනවා මගේ කතාව ඔයාලා ආසාවෙන් රසවිදී කියලා.. අඩුපාඩු හදාගන්න මට comment කරන්න. Ok

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now