🍂 Chapter 05 ❤💕

123 15 3
                                    

"යා...සොංහීයා...
මොකක්ද කරගත්තේ..."

"ඕහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕහ්...ඒරා..."😥😥

"සොංහී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සොංහී...සොංහීයා.... ඔයාට දැන් හොඳයිද...යාහ්... මොකද උනේ...උබට කොහෙවත් රිදෙනවද?... "
"ආ කියහංකො, මොකද බං කලන්තේ ඇල්ලුවද එකපාරටම! අනේ දැන් ඔයා හොදින් නේද කියහන්කො... අනේ කියහන්කෝ...මම හොදටම බය වුනා...හැමතැනම හෙව්වා...හොදිං නේද..."😥😥😥😥

"අම්මෝ ඇති බං ඇති...ඔමෝ..මගේ ඔළුව තවත් රිදෙනවා උබේ මේ කෑගැහිල්ලට...මං හොඳින් බන්..හොදිං...මං මැරිලා නෑ තාම පන පිටිං..."☺☺
"ලොකු අවුලක් නෑ ටිකක් මගේ අත රිදෙනවා එච්චරයි."
අපෝ මේකි මට තියෙන ආදරේ,මොනා වුනත් මගේ බෙස්ටියා නේහ්...කලින් මොකද වුනේ මට මොකුත් මතක නෑ නේහ්..වැටුනා මතකයි...😯

"හොඳයි බං තමා...ඈ යකෝ උබ වැටුනා කීවාම මම හොදටම බය වුනා..දැන් එහෙම බය වුන යාලුවටද මෙහෙම සලකන්නේ..."😏😐
"උබ නම් කියලා වැඩක් නෑ...අනික වැටුනෙත් එසේ මෙසේ කෙනෙක්ගේ ඇගකටයෑ...."
ඒරා හිනාව හංගන් කියලා දැම්මා.

"මො... මම... මොකක් මොකක්ද! කීවේ, මං කාගෙද...කාගේ ඇගටද වැටුණේ... මොකද උනේ මට..." 😦😧

ඉතින් ඒරා සොංහීට සිද්ධ වෙච්ච දේවල් මුල ඉදං කීවා.

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now