🍂 Chapter 01 ❤💕

341 50 25
                                    

අලුත් දවසක් උදා වුණා.😊 කාලගුණයත් ගොඩක් හොදයි. කාමරයේ වූ කැලැන්ඩරයේ මාර්තු 5 ලෙස සදහන් වී තිබුණි. 5වෙනිදා කියන්නේ High School එක පටන් ගන්නා පලමු දිනයයි.

(එහෙනම් අපි කතාව පටන් ගමු Ok)

📢📢📢 "සොංහී,සොංහී නැගිටින්න ඉක්මන් කරලා, අයිගෝ ලමයෝ නැගිටිනවා. ඉක්මන් කරන්නකෝ"

ඒ අම්මාගේ හඩයි.
උදේ ඇහැරෙන එක තරම් එපාකරපු දෙයක් මගේ ජීවිතේ තවත් නෑ.😒😴මම ඒටිකට හොද හීනයක් බල බලා ඉදියේ.. මගේ oppa මට kiss😏 එකක් දෙන්න යද්දිමනේ අම්මා මාව ඇහැරෙව්වේ. අනේ අපරාදේ හීනෙන් හරි එහෙම දෙයක් කරන්න තිබ්බ අවස්ථාව විනාෂ වුනා. 👩‍❤️‍💋‍👩👅

"මො...මොකක්ද අම්මා, මට තව විනාඩි 5ක් නිදා ගන්න දෙන්නකෝ, please... please"🙏😴
මම තවත් පොරෝනය තුලට ගුලි වුනි.

"අනේ මේ කෙල්ල, නැගිටිනවා ඉක්මන් කරලා. මට උදේම ඒරායි,Yibo දෙන්නාම කතා කරා."😐

ඒ මොකටද ඒ... මොනා කීවද දන්නෑ අම්මට කෝල් කරලා. මම දැඩි ලෙස ඒ පිලිබදව සිතුවෙමි.🧐

(ඒරායි,Yiboi කියන්නේ මගේ හොදම යාලුවෝ දෙන්නා)

"ආ... අම්මා,මොනාද කිව්වේ ඉතින් එයාලා..."
අම්මාට මොනවද මේ උදේ පාන්දර එයාලට කියන්න තියෙන්නේ මට නොකියා හුම්... මං ගැන කේලම්වත් කීවද දන්නෑ හැමදාම මං පරක්කු වෙලා යන නිසා.

එයාලා කීවා උදේම ලෑස්ති වෙලා ඉන්න කියලා.. ඔයත් එකක් යන්න අපේ ගේ ගාවට එනවා කියලා කියන්න කීවා.. ලෑස්ති වෙන්න ඉතින් ඉක්මන්ට

"හා... හරි අම්මා.."
මේ මොකද කවදාවත් නැතුව.. මේ ගැන හිත හිතාම මම ඉක්මනින් ලෑස්ති වුනා.
"අම්මා... මම යනවා." "පරිස්සමින් හරිද.."
අම්මාටත් සමුදිලා ඉක්මන්ට මම ගෙදරින් පැන ගත්තා. ගේට්ටුවේ දොර අරිද්දිම ඈතින් දුවගෙන එන ඒරා දැකගත හැකි විය.

"හේයි... බන් මං මෙහේ."
මම හඩ නගා පැවසීය.

"ආ ආවද දැනටමත් පරක්කුයි... කලින් නැගිටින්න බැයිද උබට ආ.." ඒ ඒරාගේ හඩයි.

මේකි මට නැගිටින්න කියන්නේ උදෙන් හරියට මෙතන්ට කලින් ඇවිල්ලා වගේ නේහ් බෙරිහන් දෙන්නේ. ඕවා ඉතින් හිත්‍ේ හිතුනට මගේ බෙස්ටියාට ඕවා කියන්න බෑ නේහ්.. මෙයානේ මගේ රත්තරං කොටේ. මගේ හිතටත් එන දේවල් 🤭 නමුත් මට,
ඒරා කීව දේවල් මට නෑසි ගියාක් මෙනි.. මන්ද මම කල්පනා කරමින් සිටියේ Yibo ගැන නිසයි.🤔🙄

"ඒරා මොකද Yibo තාම නැත්තේ. කවදාවත් නැතුව ඇයි අපේ අම්මාට කතා කරේ. මොකක් හරි ප්‍රශ්නයක්වත් වුනාද?" 🤔
මගේ චූටි හිතේ තිබ්බ හැම ප්‍රශ්නෙම එක දිගටම ඒරාට ඉදිරිපත් කලේය.😑

"මේ අහන්නකෝ ඉතින්... අපි High School එකට යන පලවෙනි දවසනේ."😣

"ඉතින් මොකක්ද විශේෂ?"😯

"ඉතින් කියන්නේ අද පලවෙනි දවස හින්දා බන් සීනියස්ලා අපිව රැග් කරයිද දන්නෑ... ඒ නිසයි එකට යන්න කල්පනා කරේ.. ඒත් ඒත්.."😶

"ඒත් ඒත් කියන්නේ කියන්න මොකද වුනේ...?"🤨
මම ගොඩක් කලබල වුනා.

"Yibo අද එන අතරේ zhan meet වුනා කීවා,එයත් එක්ක යනවා කියලා කීවා බන්."😜

ඒරා ගානක් නැතුව ඒ වචන ටික කියාගෙන ගියා. මට නම් කේන්ති මාව බය කරපු නිසා.

"අනේ බන් ඔහොමත් බය කරන්න එපා මචං. මම හොදටම බය වුනා. මම හිතුවේ ආයෙමත් Yibo බාල්දියක් පෙරලන් කියලා."😀😂 යැයි පවසමින් ම වැරෙන් පහරක් ඒරාගේ උරහිසට ගැසුවාය.
හරි හරි ඇති දැන් කතා කරා ඉක්මන් කරලා යමු බලහන් වෙලාව කීයද කියලා.. අ.. අම්මෝ 6.40යි. අන්තිම බස් එක 6.45ට යමු දුවමු.

⛹️‍♀⛹️‍♀⛹️‍♀⛹️‍♀⛹️‍♀⛹️‍♀⛹️‍♀⛹️‍♀⛹️‍♀

ගොඩක් පරක්කු වෙලා තිබූ නිසා මම පසුපස නොබලාම ඉක්මනින් ම ඒරාගේ අත අල්ලන් දුවන්නට විය...

🤝🤝🤝

"අම්මෝ බන් හති.. 🗣ඒ බස් එක ගිහිල්ලාද මන්දා... අනේ අපිට ඉස්සල්ලාම දවසේ ground එකේ වට 10ක් දුවන්න වෙයි වගේ ඉවරයි.. "🤦‍♂🤦‍♀

යනුවෙන් පවසාම ආපසු හැරී මම ඒරා දෙසබැලුවෙමි.

👀👀👀👀👀👀👀
මේ...මේ.. ඔ.. මොකද...!

එහෙනම් chapter 2 හමුවෙමු.
Niro_kim
🤝❤😘

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now