🍂 Chapter 02 ❤💕

272 44 28
                                    

හදිසියේම ඒරාගේ අත මෙච්චර මහත ඇයි කියලා මම දුවන ගමන්ම හිතුවට 🤔මොකද ආපහු හැරිලා බලන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

හදිසියේම ඒරාගේ අත මෙච්චර මහත ඇයි කියලා මම දුවන ගමන්ම හිතුවට 🤔මොකද ආපහු හැරිලා බලන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ. ඒ High School එකට යන්න හොදටම පරක්කු වෙලා තිබ්බ නිසා.

ඉතින් අපි බස් stand එක ලගට ආවාට පස්සේ එකපාරටම මම පිටිපස්ස හැරිලා බලනකොටම මම ගැස්සිලා ගියා.. 😲🤯දැක්ක දෙයින් 1000ට විතර රත්වුනේ නැද්ද.

ඒත් මම එහෙම ගැස්සුනාට මගේ ඉදිරියේ මම දැකපු ඒ රූපේ දිහා විනාඩි ගානක් විතර මෝහනය වෙලා වගේ බලාගෙන හිටියා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ඒත් මම එහෙම ගැස්සුනාට මගේ ඉදිරියේ මම දැකපු ඒ රූපේ දිහා විනාඩි ගානක් විතර මෝහනය වෙලා වගේ බලාගෙන හිටියා.

හරියටම ඒ රූපේ සුරදූතයෙක්ගේ 🧚‍♂🧚‍♂වගේ කියලයි මට හිතුනේ. (මගේ හිතට මේ වගේ පැණි අදහස් කෝටියක් විතර ගලන්න ගත්තා😁😜 කොටින්ම කීවොත් මට උන් හිටි තැන්
අමතක වෙලා තිබුනේ.)

___________________________________________
සුලු මොහොතකට පසු..... ⏳

"ඔ...ඔයාා....ක...වු....ද?"😯
මටත් නොදැනිම මගේ කටින් ඉබේම මේ වචන ටික ගොත ගැසුනි.

"ඒයි කෙල්ලේ... ඔයා මොකක්ද ඒ කලේ ආාාාා...." මොකද මාව මේ උදේ පාන්දර මෙහෙට ඇදගෙන ආවේ....😠
(සැරපරුෂ ලෙස)

මගේ මනෝ ලෝකයෙන් මම පියවි සිහියට ආවේ ඒ වචන ටික ඇහුවට පස්සේ. ඇත්තටම මට ඒ වෙලාවේ මොනා කරන්නද මොනා කියන්නද කියලා හිතා ගන්න බැරුව ඉදියේ.
මමත් මොනාවුනාත් මෙයාට second වෙන්න බෑ නේහ්.

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Opowieści tętniące życiem. Odkryj je teraz