🍂 Chapter 06 ❤💕

76 12 0
                                    


"හේයි කුකියෝ කොහෙද බං මේ ටිකට අතුරුදහන් වුනේ..."
😲😑😊

"😲😑😊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අා..මං මේ... මං...මේ...වොෂ් රූම් එකට ගියා".

ඇයි මේ Jungkook මට බොරු කියන්නේ. Tae හිතන්නට විය.

(මොකද මේ වෙද්දිත් ටේ සිද්ද වෙච්ච හැමදේම දැන ගෙනයි ඉදියේ... Jungkook මොනා කියයිද කියලා බලන්න තමයි මොකුත් නොදන්නවා වගේ හැසිරුනේ.)

"ඇයි අනේ.. 😔තනියම ගියේ. මටත් කියන්න තිබ්බනේ..."

"කීවානම් මාත් එනවනේ උබේ තනියට..🤣 මොනවට කියනවද උබට හැම වෙලේම දියවැඩියාව නේහ් සගෝ, ජුකයි ජුකයි"

"අනේ නිකං පලයන් බං යන්න.."
"එනවා මෙතන හුරතල් වෙන්න..උබේ හුරතල් අර යෝවුට ගිහිං දාගනිම්..."

"අනේ බන් ඔය හුචක්කුව මතක් කරන්න එපා යකෝ මතක් වෙද්දිත් අප්පිරියයි..."

"ආ මල්ලි ඒකි මගේ පස්සේ විතරයි එන්නේ කියලා හිතුවද.. උබේ පස්සෙන් එන්නේ යෝවුගේ අවතාරේ වෙන්න ඇති.නේද ජන්ග්කුක්..."

"හරි හරි එකි අපි දෙන්නා පස්සේ විතරක් නෙවෙයිනේ.. ජිමිනා පස්සෙත් එනවා නේහ්..."

මේ අතර ටේ හිතන්නට වුනා..

කුකාගේ අතට බෝතලයක් වැදුනා කීවා නේද ... දෙයියනේ ඒත් ලේ පැල්ලමක් තියා තුවාල කැලලක්වත් නෑ නේහ්... මොන හාස්කමක්ද මේ...

"ඒයි ටේ මං කීව එක ඇහුනාද?"

"ආහ්...🙂"

"මොනාද මේ බිම"

"ඒයි මේ.."
ටේ යන්න ගිය Jungkookගේ අතින් ඇදලා ඇහුවා..

"ඇයි බන්, මොකද"
Jungkook තරහින් Taehyung දිහා බැලුවා

"මේ බිම වැටිල තියෙන ලේ කාගේද..උඹේද? "

"ආ නෑ නෑ... බන් පිස්සුද යකෝ උබට.."
Jk බය වුනා.

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now