🍂 Chapter 04 ❤💕

171 18 0
                                    

අලුත් චරිත දෙකක් අදුන්වලා දෙන්නයි
හදන්නේ කට්ටියට,😍😋❤

අලුත් චරිත දෙකක් අදුන්වලා දෙන්නයි හදන්නේ කට්ටියට,😍😋❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ෂාන්... මෙයා video games play කරන්න මාරම දක්ෂයි. යීබෝගේ හොඳ යාලුවෙක්. 😁❤

මෙයාගේ නම ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයාගේ නම ජිමින්... ජන්ග්කුක්ගෙයි... ටේහියුන්ග්ගෙයි හොදම යාලුවෙක්..හරිම විහිලුකාරයා...ඒත් හරිම හොදයි...❤😍 කලින්  Chapter 03 දී ඔයාලට මෙයා මුණගැහුණා...

📎📎📎📎📎📎📎📎📎📎📎📎📎📎📎📎📎

විනයභාර සර් හයියෙන් විසිල් එක ගැහුවා....... මම (සොංහී) ඒ වෙද්දිත් ground එකේ ඉදියේ....

"හරි.....ළමයි දැන් අපි පටන් ගමු නේද? උදේම දුවන්න.. සීරුවෙන් සිටින්... සර් වේගයෙන් විසිල් එක ගැහුවා..."
සර් විසිල් එක ගහනවත් එකක්ම වගේ ඉතින් ඔන්න හිනා යන කතාවක් ඇහුනා... 😂😂😂😂

"සීරුවෙන් තමයි ඉන්නේ සර් කෙලිං ඉන්නේ නැතිව ඇඳ වෙලා ඉන්න අපි කකුළුවන්ගේ නෑයෝ නෙවෙයිනේ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now